වැඩිපුර තියනවානම් බෙහෙත් ගාලා විතරක් මදියි බොන්නත් දෙනවා. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නන්නදන්න කෙනෙක් කියන්නකො හොද බෙහෙතක් අලුහන් වලට. Mycoral shampoo වගෙ දැම්මට හරි ගියෙ නැහැ.
පේර කොළ අඹරලා ගාන්නදන්න කෙනෙක් කියන්නකො හොද බෙහෙතක් අලුහන් වලට. Mycoral shampoo වගෙ දැම්මට හරි ගියෙ නැහැ.
මේක නම් හොඳයි... ක්රීම් එක පාවිච්චි කරල තියෙනව. ගනන් හැබැයිnizoral shampoo or cream
shampoo use krnwnm age gala payak wtra idala hodanna
Yes recommendMycoral කියන ක්රීම් එක හොදයි. සතියක් වත් ගාන්න උනේ නැ අඩු උනා.
mewa ganne ne aluham walata
meka gannaMiconazole cream BP 2%w/w
Spc eke rs. 92/=
මේක මචන් dermatology specialist කෙනෙක් මට ලියපු එකක්. මේක විතරක් තමයි මුනේ ගාන්න දුන්නේ. තව බොන බෙහෙත්, Shampoo දුන්න.mewa ganne ne aluham walata
shampoo walata wada cream ekak ganna
dawasata deparak
tika kalayak ganna one improvement ekak balanna
meka ganna
------ Post added on Aug 18, 2023 at 7:37 PM
aluham kiyanne fungal infection ekakමේක මචන් dermatology specialist කෙනෙක් මට ලියපු එකක්. මේක විතරක් තමයි මුනේ ගාන්න දුන්නේ. තව බොන බෙහෙත්, Shampoo දුන්න.