අල ප්‍රශ්නයක්.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    අල ප්‍රශ්නයක්.

    කඩේ ලංකා අල කිලෝ එකක් රුපියල් 180යි, ඉන්දියන් අල කිලෝ එකම රුපියක් 90යි.
    මෙහෙම වෙන්නේ කොහොමද? ඉන්දියන් අල නැවෙත් ඇවිත්නේ කඩේට එන්නේ.:confused::confused::confused::sorry::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම තමයි උන් මහාපරිමාණ වගාවන් කරන්නේ,අනික ඉන්දියාවේ ශ්‍රමය ඉතා අඩුයි..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    එහෙම තමයි උන් මහාපරිමාණ වගාවන් කරන්නේ,අනික ඉන්දියාවේ ශ්‍රමය ඉතා අඩුයි..
    ඉතින් බන් නැවෙත් ඇවිත්නේ කඩවලට බඩු එන්නේ. අලවල බාහිර පෙනුමෙන්ම් ලොකු වෙනසක් තියෙනවා. මෙහෙ එවේ අමුතු පාටක් තියෙනවා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතින් බන් නැවෙත් ඇවිත්නේ කඩවලට බඩු එන්නේ. අලවල බාහිර පෙනුමෙන්ම් ලොකු වෙනසක් තියෙනවා. මෙහෙ එවේ අමුතු පාටක් තියෙනවා.

    මෙහෙමයින‍ෙ අල 1kg-2kg නෙමෙයි ගොඩක් එක නැවක ගේනවා,අනික අල විතරක් නෙමෙයි ගේන්නේ තව දේවල් ගේනවා,අනික අපේ රටට විතරක් නෙමෙයි තව තැනකට යන්නත් එක්ක එන්නේ එතකොට එක අල 1kg මත ලොකු වියදමක් ප්‍රවාහනයට වැටෙන්නෙ නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මෙහෙමයින‍ෙ අල 1kg-2kg නෙමෙයි ගොඩක් එක නැවක ගේනවා,අනික අල විතරක් නෙමෙයි ගේන්නේ තව දේවල් ගේනවා,අනික අපේ රටට විතරක් නෙමෙයි තව තැනකට යන්නත් එක්ක එන්නේ එතකොට එක අල 1kg මත ලොකු වියදමක් ප්‍රවාහනයට වැටෙන්නෙ නෑ.
    අනේ මන්ද බන්. මේකේ ඉන්න පලකයෝන්ට බැරි ඇයි මේ කන බොන ටිකවත් මේකේ වග කරන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    indu lanka givisum nisa tax nathuwama unge ewa meheta export wenawa.etakota low price denna pluwan... mehe ala goyyo hansi
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලංකා අල පහසුවෙන් පොතු ගැලවෙනවා ආදී කතා තියෙනවා. ඇත්තටම ඒක අත් දැකලා ත් තියෙනවා. මට අහන්න ලැබිලා තියෙනවා කොහිල අල වගේ දේවල් ගලවනකොට වල් නාශක ගහල තැම්බෙන්න අරිනවා කියල, එතකොට ගලවන්න ලෙහෙසියි, මට සැකයක් තියෙනවා අර්තාපල් ආදිය ගැලවීමේදීත් එහෙම දෙයක් කරනවද කියල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    indu lanka givisum nisa tax nathuwama unge ewa meheta export wenawa.etakota low price denna pluwan... mehe ala goyyo hansi
    :yes::yes::yes:

    Owne, mama dakka eke hatiyata lankawen indiawata tax nathuwa mysoor parippu yawanna puluwanlu...:rofl::rofl::rofl::rofl: