ඉතින් බන් නැවෙත් ඇවිත්නේ කඩවලට බඩු එන්නේ. අලවල බාහිර පෙනුමෙන්ම් ලොකු වෙනසක් තියෙනවා. මෙහෙ එවේ අමුතු පාටක් තියෙනවා.එහෙම තමයි උන් මහාපරිමාණ වගාවන් කරන්නේ,අනික ඉන්දියාවේ ශ්රමය ඉතා අඩුයි..
ඉතින් බන් නැවෙත් ඇවිත්නේ කඩවලට බඩු එන්නේ. අලවල බාහිර පෙනුමෙන්ම් ලොකු වෙනසක් තියෙනවා. මෙහෙ එවේ අමුතු පාටක් තියෙනවා.
අනේ මන්ද බන්. මේකේ ඉන්න පලකයෝන්ට බැරි ඇයි මේ කන බොන ටිකවත් මේකේ වග කරන්න.මෙහෙමයිනෙ අල 1kg-2kg නෙමෙයි ගොඩක් එක නැවක ගේනවා,අනික අල විතරක් නෙමෙයි ගේන්නේ තව දේවල් ගේනවා,අනික අපේ රටට විතරක් නෙමෙයි තව තැනකට යන්නත් එක්ක එන්නේ එතකොට එක අල 1kg මත ලොකු වියදමක් ප්රවාහනයට වැටෙන්නෙ නෑ.
indu lanka givisum nisa tax nathuwama unge ewa meheta export wenawa.etakota low price denna pluwan... mehe ala goyyo hansi






