අල වෙන එක අවුල් ද? Colombo අල අය අවුලක් නෑනෙ. ජපුරෙ පේරෙ කොහොමද අල එවුන්? අල එවුන්ට ඉගන ගන්න බෑ නෝට්ස් හම්බ වෙන්නෙ නෑ අරක මේක කියලා අපේ මොළය සුද්ද කරන්න දගලනවා ජේෂ්ට පුක්තමයො.හැබැයි හොදට අල අයත් හම්බ උනා කොලබ අය නම්
Science faculty engineering ඉන්න උන් කිව්ව Rag seen
මගේ යාළුවෙක් කිව්වා උන්ගෙ එකෙක්ට බනිස් කෑල්ලක් පෙගෙන කම් කළේ තියන්නේ ඉන්න කියලා ඒක අරගෙන වෙන එකෙක්ට කැව්වා කියලා
එකෙක්ට දණගහන් ඉන්න කියලා හෙළුවෙන් ඉන්න එකෙක්ගෙ කකුල් දෙක අස්සෙ.
කොල්ලො ටික වටේට තියලා මැද කෙල්ලෙක් දණගස්සලා ඇගිල්ල උර උර පැයක් ඉන්න කියලා.
මේවා සුරංගනා කතා නෙමෙයි බං ඇත්තටම වෙච්ච ඒවා.
එච්චරයි ඌ කිව්වෙ අනිත් ඒවා කියන්න ටිකක් අදිමදි කරා

Last edited: