අවංකත්වය_සදාචාරාය_සමාජාවබෝදය
දිනය - 6 / 22 / 2016
වෙලාව - හවස 5.45
ස්ථානය - කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට
පෙරවදන - ඉදිරිපස අංක තහඩුවද නොමැති මගේ වාහනය කහ එලි දැල්වී ඇති විද්‍යාලය
ඉදිරිපිට ආලෝක පුවරු පසුකරමින් සෙමින් ඉදිරියට ඇදේ. තරු පැළඳි පොලිස්
නිලදාරියකු අත දමා මෝටර් රථය නවත්වයි.
----------------------------------------------------------------------------------------------------------------
පොලිස් නිලදාරියා1 - හා... මහත්තයා ...කොහේද මේ යන්නේ ???? බලන්න පොඩ්ඩක් පිටිපස්ස හැරිලා?
කෝ වාහන නැහැ නේද? ඒක තමා ...වාහන ඔක්කොම color light එකේ නතර කරලා.
මහත්තය අතටම අහුවුණා......
මම - හ්ම්ම්ම්ම්ම් .......

පොලිස් නිලදාරියා1 - ඔය පහුවුනේ ආනන්දේ ..... ඕකෙන් ලමයි පනිනවා ගාල කඩාගත්තු හරක් රැල වගේ ....
නිකං හරි ඔය වෙලාවේ එකෙක් පැන්න නම් මොකද මහත්තයෝ කරන්නේ???
මම - හ්ම්ම්ම්ම්ම් ....... ඇත්ත
පොලිස් නිලදාරියා1 - licence තියෙයිද? කෝ ගන්න බලන්න..... ම්ම්ම්ම්ම් කොහෙද මහත්තයෝ ගම???
මම - xxxxxxxxxxx
පොලිස් නිලදාරියා1 - එතකොට මෙහෙ board වෙලාද ඉන්නේ?
මම - ඔව් රාළහාමි
පොලිස් නිලදාරියා1 - කොහෙද?
මම - රාජගිරියෙ
පොලිස් නිලදාරියා1 - කොහෙද වැඩ කරන්නේ?
මම - xxxxxxxxxxx
පොලිස් නිලදාරියා1 - හරි...මහත්තය කලේ වැරද්දක් කියල පිළිගන්නවද???
මම - ඔව් .

පොලිස් නිලදාරියා1(තමාටම) - ම්ම්ම්ම්ම්ම්ම් අවංක මහත්තයෙක්
පොලිස් නිලදාරියා1 - රාළහාමි මේ මහත්තයට දඩ කොලයක් දීල පිටත් කරන්න. අවංක මහත්තයෙක් වැරැද්ද පිළිගත්ත.
පුලුවන්නම් උදව්වක් කරන්න.
තවමත් මම මගේ මෝටර් රථයේ රැඳී සිටිමි.....අනෙක් පොලිස් නිලදාරියා මා අසලට පැමිණෙයි ....
පොලිස් නිලදාරියා2 - ආහ්හ්හ්හ්හ්හ් මහත්තයා ....රජයේ අනුමත අංක තහඩුවත් නැතුවයි car එක එලවන්නේ නේද?
මම - අනේ ඔව් රාළහාමි ....ගමේ ගිහින් එද්දී number plate එක හැලිලා..මමත් පස්සෙයි දැක්කේ. කොටහේනේ පොලිසියේ entry එකකුත්
දාල තියෙන්නේ ...මට තාම RMV එකට යන්න බැරි උනා .....

පොලිස් නිලදාරියා1 - මහත්තය ඉස්කෝලේ මොකක්ද ?
මම - ආනන්දේ

පොලිස් නිලදාරියා1 - මට හිතුන කථා කරද්දිම....රාළහාමි ඔන්න ඔය licence එක දීල මේ මහත්තයව යවන්න.....
ගිහිං එන්න මහත්තයෝ ....ආ මෙන්න licence එක.... ආපහු කහඉරි ලඟින් යද්දී කල්පනාවෙන් එලවන්න ඕනි........
මම - බොහොම ස්තුති ...මං ගිහින් එන්නම් .

Last edited: