අවංකව උත්තර දෙන්න..
අවංකව උත්තර දෙන්න..
මැදමූලන මරා අපේ මර බිය නැති කලාද?
මූලාශ්‍ර කරුණු:
මැදමූලන මරා!!
"ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------
* මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
* කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
* මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
* බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
* ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
* “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
* යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
.
ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------
* තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
* අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
* මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
* ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
* හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
* ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
* ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
.
මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------
* ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
* රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
* හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
* යුධ අපරාධත් කරලනෙ මුන්
* කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
* ඉඩම් නිදහස් කරව්
* හමුදා කඳවුරු ඉවත් කරව්
.
දැන්-------------------------------------------------------------------
* මහින්ද කොටින්ට සල්ලි දුන්න
* කරුණ කියන්නෙ භයානක කොටියෙක්
* කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
* යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
* මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
* උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
* අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ
.
----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු"
- සම්පත් සාගර