අවංකව උත්තර දෙන්න..

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අවංකව උත්තර දෙන්න..

    අවංකව උත්තර දෙන්න..
    මැදමූලන මරා අපේ මර බිය නැති කලාද?
    මූලාශ්‍ර කරුණු:
    මැදමූලන මරා!!
    "ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් පටන් ගන්න කලින්)------------
    * මහින්ද ආවොත් ආයෙත් යුද්දෙ පටන් ගන්නව
    * කොටින්ට තියෙන ආයුද එක්ක අපේ හමුදාවට හැරෙන්නවත් බෑ
    * මහින්ද යුද්දෙ කරොත් ජාත්‍යන්තරෙන් අපට කේස් වෙයි
    * බලන්නකො සටන් විරාමෙ නිසා අපි දැන් උතුරට නෑගම් යනව
    * ඔන්න අපේ ප්ලෑන් නිසා කරුණවත් කැඩුව
    * “පාරමීට/ ෆොන්සේකට බෝම්බ වැදිල බරපතලයි“ (පුවතක්). දැන් ඉතින් යුද්ද කරයි කියල තමයි බය
    * යුද්දෙ පටන් අරන් රට විනාස වෙන්නයි යන්නෙ. අමාරුවෙන් ගොඩනගපු සාමය දැන් ඉවරයි
    .
    ඒ කාලෙ (මානුෂික මෙහෙයුම් යන අතරතුරදී)-----------------
    * තොප්පිගල කියන්නෙ අමු කැලයක්. මොකක්ද මේකෙ තියෙන වැදගත්කම?
    * අයියෝ රට හැමතැනම බෝම්බ පිපිරෙනව. සටන් විරාමෙ තිබුණනම් මෙහෙම වෙන්නෙ නෑනෙ
    * මෙයාල අලිමංකඩ යනව කියල පාමංකඩ යන්නෙ
    * ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්
    * හැම ගෙදරකටම මිනී එනව. බලන්නකෝ කරන විනාසෙ
    * ඔය ගහනව කිව්වට බලන්නකො අන්තිමට කන හැටි
    * ප්‍රභාකරන්ව මරන්න බෑ. දැන් කීපාරක් බොරු කිව්වද
    .
    මානුෂික මෙහෙයුමෙන් පස්සෙ-------------------------------------
    * ෆොන්සේක තමයි යුද්දෙ කරේ.
    * රට බේරගත්ත ෆොන්සේක ජනාධිපති කරමු
    * හමුදාව යුද්දෙදි මානව හිමිකම් කඩකරා
    * යුධ අපරාධත් කරලනෙ මුන්
    * කිසිම හේතුවක් නැතුව මිනිස්සුන්ව හිර කරන් ඉන්නව
    * ඉඩම් නිදහස් කරව්
    * හමුදා කඳවුරු ඉවත් කරව්
    .
    දැන්-------------------------------------------------------------------
    * මහින්ද කොටින්ට සල්ලි දුන්න
    * කරුණ කියන්නෙ භයානක කොටියෙක්
    * කොටි සැකකරුවන් නිදහස් කරන්න ඕන. පව් නෙ
    * යුධ අපරාධ ගැන පරීක්ෂණ කරල ගෝටව අල්ලන්න ඕන
    * මියගිය කොටින්ට වන්දි ගෙවන්න ඕන
    * උතුරෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න ඕන
    * අපේ වැඩපිලිවෙලට ජාත්‍යන්තරයෙ මාර පිලිගැනීමක් තියෙන්නෙ
    .
    ----------------------------ඔන්න ඔහොමයි අපේ රටේ සමහරු"
    - සම්පත් සාගර


    අවංකව උත්තර දෙන්න..