බදු නැතුව රජයක් ගෙනියන්න බැ. රටකට හොද බදු ප්රතිපත්තියක් තියන්න ඕනේ.
මම කැමති ලෝකේ තියන වටිනා සම්පත් නාස්ති කරන කට්ටියගෙන් වැඩිපුර බදු ගන්න ඕනේ. ,
ගොඩක් මිනිස්සු වතුර නාස්ති කරනවා වතුර බිල ඒ කට්ටියට ලොකු ගානක් නෙමේ.
සමහර මිනිස්සු තෙල් නාස්ති කරනවා.
සමහර මිනිස්සු ආහාර නාස්ති කරනවා.
මුදල් තිබුනට සීමිත සම්පත් විනාස කරන්න බැරි වෙන බදු ප්රතිපත්තියක් තියනවා නම් ගොඩක් වටිනවා.