අවංකව කියපන්. රජයේ නාස්තියක් නැත්තන් උඹලා බදු ගෙවන්න කැමතිද ?

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බදු නැතුව රජයක් ගෙනියන්න බැ. රටකට හොද බදු ප්‍රතිපත්තියක් තියන්න ඕනේ.

    මම කැමති ලෝකේ තියන වටිනා සම්පත් නාස්ති කරන කට්ටියගෙන් වැඩිපුර බදු ගන්න ඕනේ. ,
    ගොඩක් මිනිස්සු වතුර නාස්ති කරනවා වතුර බිල ඒ කට්ටියට ලොකු ගානක් නෙමේ.
    සමහර මිනිස්සු තෙල් නාස්ති කරනවා.
    සමහර මිනිස්සු ආහාර නාස්ති කරනවා.

    මුදල් තිබුනට සීමිත සම්පත් විනාස කරන්න බැරි වෙන බදු ප්‍රතිපත්තියක් තියනවා නම් ගොඩක් වටිනවා.