අවංක අරමුණෙන් එළියට බහිමු

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ

    අවංක අරමුණක් ඇතිව සංචරණය කරන අයට පොලිසියෙන් බාධාවක් නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු​

    පයින් යා නොහැකි දුරක ATM යන්ත්‍ර පිහිටා ඇති නම් ඒ සඳහා වාහනයක් භාවිතා කරමින් යාම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .

    ඔහු වැඩිදුරටත් පැවසුවේ අවංක අරමුණක් ඇතිව සංචරණය කරන අයට පොලිසියෙන් බාධාවක් නොමැති බවයි.

    එසේම දැනටමත් අත්‍යවශ්‍ය සේවා සඳහා රැකියාවට වාර්තා කරන අය සඳහා නව සංචරණ සීමා බල නොපැවැත්වෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    අවංක අරමුණක් ඇතිව සංචරණය කරන අයට පොලිසියෙන් බාධාවක් නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු​

    පයින් යා නොහැකි දුරක ATM යන්ත්‍ර පිහිටා ඇති නම් ඒ සඳහා වාහනයක් භාවිතා කරමින් යාම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .

    ඔහු වැඩිදුරටත් පැවසුවේ අවංක අරමුණක් ඇතිව සංචරණය කරන අයට පොලිසියෙන් බාධාවක් නොමැති බවයි.

    එසේම දැනටමත් අත්‍යවශ්‍ය සේවා සඳහා රැකියාවට වාර්තා කරන අය සඳහා නව සංචරණ සීමා බල නොපැවැත්වෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

    අවංක අරමුන. පුහ්.

    ඕක පුරාම සාවන්ද්‍රයි බත් බැලයෝ ටිකයි පුක ඉරාගෙන කියන්න තැටමුවේ ස ට ඕනා මේක ගොඩදාන්න මිනිස්සුන්ට තමා ඕනා නැත්තේ කියලා.
     
    • Sad
    Reactions: lgayyamp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    1621854600512.jpeg

    awanka aramuna
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    Corona walin wat minissu me system eka reject kale nattan me ratata goda yamak natha. Issarahata economy ekata tawat kelawila duppat untai middle class untai kanna bonna inna hitinna nati wenawa. Godak un rent gewaganna baruwa parata watenawa.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අවංකයාට තැන දෙමු. අරමුණ අවංක නං පොලිසියත් සලකනවා කියන්නේ නිකං යැයි.
     
    • Haha
    Reactions: lgayyamp