එංගලන්තෙ සුදු මහත්තයෙක්..
ඝානාව කියන අප්‍රිකානු රටක තානාපති සේවයේ යෙදිලා..
ආපහු සිය රට යන කොට තමන්ගේ සිත් ගත් රූමත් කළු ජාතික කාන්තාවක් විවාහ කරගෙන
කැඳවාගෙන ගියා...
කොයි තරම් රූමත් වුවත් ඇයට තවම ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු නැහැ...
දවසක් ඇය ගියා එළු මස් ගාතයක් මිිලදීගන්න එළු මස් කඩේට..
ඉංග්‍රීසියෙන් එළු මස් ගාතයක් ඉල්ලන විදිය දැනගෙන නොසිටිය නිසා
ඇය ඇඳගෙන සිටි ගවුම ඉහලට ඔසවා තමාගේ කලවා හරිය මස් කඩ කාරයාට පෙන්නුවහම
ඔහු ඇයට අවශ්‍ය මොනවාද කියලා පහසුවෙන් වටහා ගත්තා...
ඊළඟ දවසේ ඈ ගියා කුකුලන්ගේ පපු පෙදෙස මිලදී ගැනීම සඳහා කුකුළු මස් කඩයට ...
ඇය තමාගේ පපු පෙදෙස විවෘත කොට මස් කඩ කාරයාට පෙන්නුවාම ඔහු පහසුවෙන් වටහා ගත්තා ඇයට අවශ්‍ය මොනවාද කියන එක....
ඊළඟ දවසේ ඇය මස් කඩේට යායුතුව තිබුණේ සොසේජස් මිලදී ගැනීමට...
ඇය හුඟාක් දුරට කල්පනා කර තම සැමියා සමග මස් කඩේට ගියා...
එතන දී කුමක් සිදු වෙන්නට ඇද්ද ?
කරුණාකර උත්තරය අනුමාන කර කොමෙන්ට් එකක් විදියට ලියන්න...