අවංක උත්තරයක් කිරියෙන බලාපොරොත්තු වෙමි.

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    එංගලන්තෙ සුදු මහත්තයෙක්..
    ඝානාව කියන අප්‍රිකානු රටක තානාපති සේවයේ යෙදිලා..
    ආපහු සිය රට යන කොට තමන්ගේ සිත් ගත් රූමත් කළු ජාතික කාන්තාවක් විවාහ කරගෙන
    කැඳවාගෙන ගියා...

    කොයි තරම් රූමත් වුවත් ඇයට තවම ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු නැහැ...

    දවසක් ඇය ගියා එළු මස් ගාතයක් මිිලදීගන්න එළු මස් කඩේට..
    ඉංග්‍රීසියෙන් එළු මස් ගාතයක් ඉල්ලන විදිය දැනගෙන නොසිටිය නිසා
    ඇය ඇඳගෙන සිටි ගවුම ඉහලට ඔසවා තමාගේ කලවා හරිය මස් කඩ කාරයාට පෙන්නුවහම
    ඔහු ඇයට අවශ්‍ය මොනවාද කියලා පහසුවෙන් වටහා ගත්තා...

    ඊළඟ දවසේ ඈ ගියා කුකුලන්ගේ පපු පෙදෙස මිලදී ගැනීම සඳහා කුකුළු මස් කඩයට ...
    ඇය තමාගේ පපු පෙදෙස විවෘත කොට මස් කඩ කාරයාට පෙන්නුවාම ඔහු පහසුවෙන් වටහා ගත්තා ඇයට අවශ්‍ය මොනවාද කියන එක....

    ඊළඟ දවසේ ඇය මස් කඩේට යායුතුව තිබුණේ සොසේජස් මිලදී ගැනීමට...
    ඇය හුඟාක් දුරට කල්පනා කර තම සැමියා සමග මස් කඩේට ගියා...

    එතන දී කුමක් සිදු වෙන්නට ඇද්ද ?
    කරුණාකර උත්තරය අනුමාන කර කොමෙන්ට් එකක් විදියට ලියන්න...

    1000006193.jpg
     
    • Haha
    Reactions: kinkon and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔච්චර දගලන්න දෙයක් නැහැනේ බන් සුපමාකට් එකකට ගියානම් ඕනදේ අරගෙන බිල් කරගෙන එනවනේ. ඉංග්ලිෂ් ඕනම නැහැ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,164
    1
    28,778
    113
    එංගලන්තෙ සුදු මහත්තයෙක්..
    ඝානාව කියන අප්‍රිකානු රටක තානාපති සේවයේ යෙදිලා..
    ආපහු සිය රට යන කොට තමන්ගේ සිත් ගත් රූමත් කළු ජාතික කාන්තාවක් විවාහ කරගෙන
    කැඳවාගෙන ගියා...

    කොයි තරම් රූමත් වුවත් ඇයට තවම ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු නැහැ...

    දවසක් ඇය ගියා එළු මස් ගාතයක් මිිලදීගන්න එළු මස් කඩේට..
    ඉංග්‍රීසියෙන් එළු මස් ගාතයක් ඉල්ලන විදිය දැනගෙන නොසිටිය නිසා
    ඇය ඇඳගෙන සිටි ගවුම ඉහලට ඔසවා තමාගේ කලවා හරිය මස් කඩ කාරයාට පෙන්නුවහම
    ඔහු ඇයට අවශ්‍ය මොනවාද කියලා පහසුවෙන් වටහා ගත්තා...

    ඊළඟ දවසේ ඈ ගියා කුකුලන්ගේ පපු පෙදෙස මිලදී ගැනීම සඳහා කුකුළු මස් කඩයට ...
    ඇය තමාගේ පපු පෙදෙස විවෘත කොට මස් කඩ කාරයාට පෙන්නුවාම ඔහු පහසුවෙන් වටහා ගත්තා ඇයට අවශ්‍ය මොනවාද කියන එක....

    ඊළඟ දවසේ ඇය මස් කඩේට යායුතුව තිබුණේ සොසේජස් මිලදී ගැනීමට...
    ඇය හුඟාක් දුරට කල්පනා කර තම සැමියා සමග මස් කඩේට ගියා...

    එතන දී කුමක් සිදු වෙන්නට ඇද්ද ?
    කරුණාකර උත්තරය අනුමාන කර කොමෙන්ට් එකක් විදියට ලියන්න...

    View attachment 239599
    ඉතින් බං මිනිහා එක්ක ගියා නම් ඌ ඉංග්‍රීසි භාෂාවෙන්ම මස් කඩ කාරයාට කියයි සොසේජස් දෙන්න කියලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    එංගලන්තෙ සුදු මහත්තයෙක්..
    ඝානාව කියන අප්‍රිකානු රටක තානාපති සේවයේ යෙදිලා..
    ආපහු සිය රට යන කොට තමන්ගේ සිත් ගත් රූමත් කළු ජාතික කාන්තාවක් විවාහ කරගෙන
    කැඳවාගෙන ගියා...

    කොයි තරම් රූමත් වුවත් ඇයට තවම ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුරුදු නැහැ...

    දවසක් ඇය ගියා එළු මස් ගාතයක් මිිලදීගන්න එළු මස් කඩේට..
    ඉංග්‍රීසියෙන් එළු මස් ගාතයක් ඉල්ලන විදිය දැනගෙන නොසිටිය නිසා
    ඇය ඇඳගෙන සිටි ගවුම ඉහලට ඔසවා තමාගේ කලවා හරිය මස් කඩ කාරයාට පෙන්නුවහම
    ඔහු ඇයට අවශ්‍ය මොනවාද කියලා පහසුවෙන් වටහා ගත්තා...

    ඊළඟ දවසේ ඈ ගියා කුකුලන්ගේ පපු පෙදෙස මිලදී ගැනීම සඳහා කුකුළු මස් කඩයට ...
    ඇය තමාගේ පපු පෙදෙස විවෘත කොට මස් කඩ කාරයාට පෙන්නුවාම ඔහු පහසුවෙන් වටහා ගත්තා ඇයට අවශ්‍ය මොනවාද කියන එක....

    ඊළඟ දවසේ ඇය මස් කඩේට යායුතුව තිබුණේ සොසේජස් මිලදී ගැනීමට...
    ඇය හුඟාක් දුරට කල්පනා කර තම සැමියා සමග මස් කඩේට ගියා...

    එතන දී කුමක් සිදු වෙන්නට ඇද්ද ?
    කරුණාකර උත්තරය අනුමාන කර කොමෙන්ට් එකක් විදියට ලියන්න...

    View attachment 239599
    උඹ කියන්නෙ මලපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි එකෙක් සුද්දෙක් බැඳලා එංගලන්තෙ ආව කියලද? ගෙදර උන් දෙන්නා කතා වෙන්නෙ හස්ත මුද්‍රා වලින්ද දන්නෑ.