අවංක වූ මා හට කෙලවී ඇත...

siyabalaya

Member
Dec 14, 2015
106
13
0
මිහිතලය මත
අවංක වූ මා හට කෙලවී ඇත...

#ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
#අපි යාලුවෝ වගේ ඉමු.
#ඔය මට වඩා බාලයි මල්ලි
#මට කෙනෙක් ඉන්නවා.
ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
     
    • Like
    Reactions: Chaulan and sat_12

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මට වඩා හොඳ එක්කෙනෙක් එයාට හම්බවෙයි එයත් එක්ක හොඳින් ඉන්න කියන්නකො ඇන්ටි... ඔන්න ඔහොමයි මට කියන්න උනේ. :-D:p
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ඔය ඔක්කොම මම නම් අහගත්තා :rofl: ඒත් දැන් හිතෙනවා අහක යන කෝච්චි වලට බෙල්ල තිබ්බෙ නැත්තෙ මගේ වාසනාවට කියල. මේ වියදමත් එක්ක කොහොමද තව ගෑනියෙකුත් හිටියනම්.:oo: