අවංක වූ මා හට කෙලවී ඇත...
#ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
#අපි යාලුවෝ වගේ ඉමු.
#ඔය මට වඩා බාලයි මල්ලි
#මට කෙනෙක් ඉන්නවා.
ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
#ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
#අපි යාලුවෝ වගේ ඉමු.
#ඔය මට වඩා බාලයි මල්ලි
#මට කෙනෙක් ඉන්නවා.
ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
ඒත් දැන් හිතෙනවා අහක යන කෝච්චි වලට බෙල්ල තිබ්බෙ නැත්තෙ මගේ වාසනාවට කියල. මේ වියදමත් එක්ක කොහොමද තව ගෑනියෙකුත් හිටියනම්.



Smiles wenawa thiyanawa phone eke Ewa penwa. Ne