අවකලනය - පොඩි උදව්වක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    giphy.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,728
    113
    එකමත් එක රටක
    මම අහන්නෙ මචං (0.5)^2 පූර්ණ වර්ගයක්ද කියල
    ඉතින් මොකටද බන් පුර්ණ වර්ගයක් ද එහෙම නෙවෙයි ද කියන එක ගානක් හදන්න.
    ඕක 0.5හේ වර්ගය කියලා විතරයි මම දන්නේ. ඔය පුර්ණ කෑල්ල මොකද්ද ? ඒක ඇයි වැදගත් ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,509
    113
    ඉතින් මොකටද බන් පුර්ණ වර්ගයක් ද එහෙම නෙවෙයි ද කියන එක ගානක් හදන්න.
    ඕක 0.5හේ වර්ගය කියලා විතරයි මම දන්නේ. ඔය පුර්ණ කෑල්ල මොකද්ද ? ඒක ඇයි වැදගත් ?
    ඉතිං බං අපි හරියට දැනගන්න එපැයි
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපේ @NRTG කොලුවගෙන් ඇහුව
    ඌ කිව්ව පූර්ණ වර්ගයක් නෙමේ කියල
    Yes, 0.25 is a perfect square root. A perfect square is a number that can be obtained by squaring an integer. The square root of a number is the number that, when multiplied by itself, equals the original number. In the case of 0.25, the square root is 0.5, because 0.5 x 0.5 = 0.25.
    To check if a number is a perfect square, you can use the following steps:
    1. Find the square root of the number.
    2. Round the square root to the nearest integer.
    3. If the square root is an integer, then the number is a perfect square.
    In the case of 0.25, the square root is 0.5, which is an integer. Therefore, 0.25 is a perfect square.

    බාඩ් මහත්මයා තාම integer කියන්නෙ මොකද්ද කියලා ඉගෙන ගන්නවා වගෙයි 🙂
     
    • Like
    Reactions: AnuradhaRa