dy/dx
මේකට dy බෙදීම dx කිව්වොත් ගණිත කුනුහරුපයක්ලු
dy යට dx කියල කියන්නලු, නැත්තං d යට dx
වෙලාවකට යට තියෙන dx උඩට අරන් වැඩි කිරිමක් විදියටත් යොදනව නේද, ඔන්න මම හරියටම ටයිම් එක තියල තියෙන්නෙ වීඩියෝ දෙකේ

Last edited: