-අවජාතක පරපුර-

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    JWnjG6y.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)

    ඉතින් ඔන්න ඕකයි බය

    mokak da umba oya kiana jathika hangeema?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)

    ඉතින් ඔන්න ඕකයි බය

    මචං ජාතික හැගීම තියන නායකයෙක් කියපන් ??:)
     
    • Like
    Reactions: DJU9

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11264998_480080542156161_103417825068753792_n.jpg



    මේ "අලුත් පරපු‍රේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.

    "අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
    උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
    බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
    අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
    මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.

    එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
    ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
    ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.

    කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
    වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
    ඔය කියන මිනීමරුවන් අපට ‍සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.

    අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
    අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
    මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
    අපිට ලක්ෂ වාරයක් වටින්නේය.





    ඔය වහල්කමෙන් මිදියල්ලා..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පෙරටුගාමී අදහසක් ද ??:frown::frown:
    දැන් අවුරුදු 20ක්ම රට පාලනය කලේ ශ්‍රීලන්කා එක. යුද්ධෙ දිනුව එක ඇරුනම ආර්ථිකේ පැත්තෙන් කිසිම ජයග්‍රහනයක් ශ්‍රීලන්කා එකට ගන්න බැරිවුන. බොරුවට මුලු රටම ණය උගුලක හිරවෙලා තියෙන්නෙ. ඔය ණය ගෙවාගන්න බැරිවුනොත් කොටින්ට කෙසේවෙතත් සුද්දන්ට රටෙන් කෑල්ලක් ලියල දෙන්න වෙනව. මහින්දගෙ කාලෙ කිසිම විදියකින් අලුත් ක්ශේත්‍රයක් ඉස්සරහට ආවෙ නැහැ.. මට වැරදුනා.. මහින්ද එක ක්ෂේත්‍රයක් හැදුව. ඒ තමයි වහල් වෙලඳාම, ලන්කාවෙ මිලියන දෙකක් මැදපෙරදිග වහල්කම් කරනව. ඒ හම්බ කරන තුට්ටු දෙකෙන් සමාජෙට වෙන පරිහානිය වහන්න බැහැ. අනික් අතට මහින්දගෙ තිබුනෙ නිකන්ම නිකන් කොමිස් සන්වර්ධනේ විතරයි. ඒක මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ. මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් දෙන්න යූඇන්පියට පුලුවන්. ගම් උදාව, මහවැලිය වගෙ දුන්නෙ යූඇන්පිය. එතනින් එහාට විවෘත ආර්තිකේ ගෙනැත් රටේ කැරලි කෝලාහල ඇතිවුන වෙලාවෙ ප්‍රේමදාස අඩුතරමෙ ගාමන්ට් ටිකක් හරි ඇරිය. එහෙම කලේ නැත්නම් අදටත් මිනිස්සු කැරලිගහනව. ශ්‍රීලන්කා එකට වඩා යූඇන්පියට ආර්ථිකේ ඉස්සරහට ගෙනියන්න පුලුවන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල :lol:
    ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල :D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල :lol:
    ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල :D



    මරාගේ උන්ගේ කපටි මොළ වලට මේවත් වැඩද බං?කටු ගේ සුද්ද කරේ සික්කවත් දන්නේ නැති වෙන්න.ඉතින් මේවා මොනාද?:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වැරදියි .සිංහලයො මහින්දව ගෙනැත් අනිත් ජාතීන් බයකරගෙන ඉන්න හදනවනම් කලින් වගේ ආපහු යුද්ධෙකට යන එක නවත්තන්න බැහැ.
    මේක නිකන් දීගකනව වගේ වැඩක්! වෙනසකට තියෙන්නෙ පාර්ශව තුනක් ඉන්න එක විතරයි.:lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    මරාගේ උන්ගේ කපටි මොළ වලට මේවත් වැඩද බං?කටු ගේ සුද්ද කරේ සික්කවත් දන්නේ නැති වෙන්න.ඉතින් මේවා මොනාද?:lol:

    කටු ගේයි සික්කයි මරා වැඩ කාරයයි අරවා මේවා වැල් බයිලා වැඩක් නැහැ.
    චන්දෙ කාලේ UNP එවුං එදා ඉඳන් මහින්ද හොරා හොරා ගාල මන්තර මතිරුවට පස්සේ බලේ අරන් අන්තිමට හොරු එකෙක් වත් හොයාගන්ඩ නැති උනානේ.
    ඉතින් දැන් එක එකා හොරා හොරා ගෑවට ගණන් ගන්නේ නෑ මිනිස්සු.. එකයි මං ඇහුවේ නිකන් චෝදනාව කෙලින් කරපං පිළිවෙලකට නිකන් චූ සීන් කරන්නේ නැතුව Proof එක්ක දාපං පලවෙනි පොස්ට් එකේ ලින්ක් එක ඔරිග්ජිනල් එක පොස්ට් කරපු තැන සහ වෙලාව, එඩිට් කරපු එක දාපු එක සහ වෙලාව. ලින්ක් එක. එතකොට ෆොටෝෂොප් කරානං එඩිට් කරානං එතකොට කට්ටියට පිළිගන්ඩ පුළුවන්නේ. නිකන් ෆොටෝ දෙකක් අරන් පෙන්නලා පොටෝෂොප් ගගා කෑ ගැහුවට වැඩක් නෑ.. උන් මුලින් දාල පස්සේ බයිට් උනාම ඕක පොටෝෂොප් ගගා උන්ම තව එකක් හදල වටේ ගහනවා වගෙයි පෙන්නේ.

    අනික ටෝයියෝ වගේ UNP එකේ කරන හැම ගූ බෙට්ටම හරි කියල අන්තවාදීව හිතන්නේ නෑ අපි උනත් නයි ටි එන් ඒ දවස්වල මහින්දගේ පුක ලොවද්දී ඒවාට විරුද්ධ උනා.
    ඒ වගේම මිනිස්සුත් FB එකේ චන්දෙ කාලේ දවස්වල මහින්දට මඩ ගහගෙන ගහගෙන යද්දී ඒවා ඇත්ත කියල විශ්වාස කරා. ඉතින් මයිත්‍රී ඇවිල්ල පොරොන්දු දෙසපාල්ලනේ කරලා බලේ ගත්ත.

    දැන් මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ බලේ දීල තියෙන්නේ සිද්ද වෙන වැරදි දේවල් නවත්තන්න. නමුත් තවම රට එතනමයි දින සීය එක්ස්පයර් වෙලා පච වල කුණු ගඳ ගහනවා. ආණ්ඩුවේ වැරදි විවේචනය කරද්දී ටෝයියෝ ටික ඇවිල්ල මහින්ද හොරා හොරා ගානවා. වැරැද්දට වැරැද්ද කියන්නේ නැහැ.. බලේ දැන් අතට දීල තියෙන්නේ වැඩ කරන්ඩයි. චන්දෙ දීපු මිනිස්සු දැන් බලාගෙන ඉන්නවා වැඩ කරනකන්. දෙමල චන්ද වලට පුක දීගෙන වැඩ කරන්නයි සිංහල චන්ද ගන්ඩ ඕනේ නං සිංහල මිනිස්සුන්ගේ පැත්තට වැඩ කරන්ඩ ඕනේ. යුද්ද කරපු මිනිස්සුන්ට සාදාරණයක් කරනවා කියල චන්දෙ අරගෙන ආමි එකේ එවුං ට මිනි මරුවෝ කියල LTTE ත්‍රස්තවාදියෝ සමරන එකම රට ලංකාව වෙලා
    උබ මෙතන පොටෝෂොප් කරා ගගා බයිලා ගහනවා. කවද මොලේ පෑදෙයිද උබලට?
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල :lol:
    ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල :D
    හරි .මේක පටන්ගත්තේ උඹලානේ .එහෙනම් උඹලාම ඉවර කරපන් .ඒ තමා මේ ඉමේජ් දෙකෙන් දෙවෙනි එක තමා ඔරිජිනල් එක පළවෙනි එක වැරදි එක කියලා ඔප්පු කරපන් .උඹලා ඒක කරහම අපි ඉතුරු ටික බලාගන්නම් .උඹ ඔප්පු කරොත් මම අද ඉඳන් සතියක් මාරාට කඩේ යනවා මෙකේ .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    හරි .මේක පටන්ගත්තේ උඹලානේ .එහෙනම් උඹලාම ඉවර කරපන් .ඒ තමා මේ ඉමේජ් දෙකෙන් දෙවෙනි එක තමා ඔරිජිනල් එක පළවෙනි එක වැරදි එක කියලා ඔප්පු කරපන් .උඹලා ඒක කරහම අපි ඉතුරු ටික බලාගන්නම් .උඹ ඔප්පු කරොත් මම අද ඉඳන් සතියක් මාරාට කඩේ යනවා මෙකේ .

    දැන් හැමතැනම තියෙන්නේ ඔරිගීනල් කියල පිළිගත්ත එක තමා ඔය රණවිරුවන්ට විරුද්දව හදපු බැනර් එක. එක නිසා තමා ඔය මිනිස්සු ඇවිස්සිලා උන්ට බනින්නෙ.
    ඕන එකෙක්ට පුළුවන් ඊට පස්සේ වැඩේ චාටර් උනහම තව ඉමේජ් එකක් හදල මේක තමා මම හැදුව එක අරක ෆේක් එක ගාන්ඩ. එත් එහෙමයි කියල එක ඔප්පු කරන්ඩ බැහැ. අන්න එකයි මම කියන්නෙ
    එහෙම කියන්ඩ නං සාදක ඇතුව පෙන්නන්න ඕන නේද? එක කරන්ඩ ඕනේ ඔය කතාව වෙනස් කරන්ඩ හදන ප්‍රකාශය කරන අය තමයි.

    මොකද වටේටම තියෙන පිළිගන්ඩ පුළුවන් සාක්ෂි එක්ක බැලුවහම වැරදි කාරය වෙලා තියෙන්නේ ඔය ගෘප් එකේ එවුං තමයි. ඒ විදිහට තමා කොහේ උනත් වැරදි කාරය වෙන්නේ. ඒක මේ රටේ හැටිනෙ උබල දන්නවනේ..
    එක වෙනස් කරන්න නම් ඊට වඩා බලවත් සාක්ෂියක් තිබිය යුතුයි එය ඔප්පු කරන්ඩ. එකට ඔය ඉමේජ් එක මදි. පළවෙනියට ඕක පළවුණේ කොහෙද කොතනද, සහ කොයි වෙලාවේදීද, ඒ වගේම දෙවනියට එඩිට් කරලා වියාජ විදිහට පලවෙච්ච එක වැටුනේ කොහෙද එක වැටුනේ වෙලාව කීයටද?
    ඒ වගේම පලවෙනි පොස්ට් එක එයයි කියල ඔප්පු කරන්ඩ සාදකත් අවශ්‍යයි. මොකද වෙන කොහෙවත් ගෘප් දෙකක එක පොස්ට් එකක් ගහල ඊට පස්සේ තව එයාලටම ෆේක් එකක් හදල තව තැනක ගහල අරක මුලින් මේක පස්සේ කියල පෙන්නුවට හරියන්නෙත් නැහැනේ.. ඊට කලින් ඇත්තටම මුලින් වැටිච්ච එකක් තියෙන්ඩ පුළුවන්. ඒ නිසා නිකන් ඉමේජ් එකක් හද හද ඕක බොරුවක් ගගා මහින්ද හොරා හොරා ගගා කියා කියා යනවට වඩා කෙලින් වචනයක් කිවම මිනිස්සු පිලි ගනියි ඇත්ත මොකක්ද කියල තේරුම් ගනියි. ඒ වගේම එක ශෙයා කරයි අනික් යට දැන ගන්ඩත්. නමුත් අන්තවාදී විදිහට UNP එකට කඩේ ගිහින් ඕක ශෙයා කරන එකයි අරකයි දෙකක්.

    නමුත් මන් හිතන්නේ නං දැන් ඒ පොස්ට් එක අදාළ ගෘප් එකෙන් ගලවල ගොඩක් වෙලා ඇති.. එයාල කතාව යට ගහන්ඩ යන හින්ද
     
    Last edited:

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    නොදකින් විතරක් අවජාතක වේ*ගේ පුතාලා.. මුන්ට උතුරේ සහෝදර වරු ගෙනල්ලදිලා 2009 මැයි මාසේ වෙනකං සහෝදරකමට බෝම්බ.. එක අලි හු*තේ සහෝදරකමක් නේ බොල. මුං වගේ නරි හැත්තක් ඉන්නකං අපේ රටට කෙල වෙන එක නවත්තන්න බෑ.. ඉතුරු කොටි ටික වනසන්න ඉස්සෙල්ලා මුන්ව ඉවර කරන්න ඕනේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    උඹටත් ලැම්බෝගිනියක් ඕන වෙලාද බන්? පොන්න පරපුරේ අවජාතකයන්ගේ යට ඇදුම් හෝදන්න එන්නේ :D
    ලැම්බෝගිනි ඉල්ලපු එකාට ලම්බෝගිනි දෙන්ඩ ඕනේ. කොටි හරි හොඳයි.. අපේ දුක සැප බලනවා. අපි කොටියට ආදරෙයි. කොටිය අපිට ආදරෙයි. NGO තියෙන කන්.. ජීවිතේ මල්..
    තොපිට කොයින්ද ඒවා?
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උඹටත් ලැම්බෝගිනියක් ඕන වෙලාද බන්? පොන්න පරපුරේ අවජාතකයන්ගේ යට ඇදුම් හෝදන්න එන්නේ :D

    lol machan. mahindata wirudda nam moo awajathaka papapure newei unge ammalage yata adun wunath hodai. haha. habai MR ta wirudda weema aniwarayai :lol: