-අවජාතක පරපුර-

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    balu channel ekak thama.
    mata mathaka hatiyata 2005 presidential election eke mahindata udaw kara sirasa.
    eeta kln ranilata.
    2010 wala sf ta.
    2015 m3 ta.

    un wasi paththak kohen hari gnnawane.
    ethkota untai wadi wasi.
    komath sirasa ganan gnneth nane ekek wath :lol::lol:

    2005 di kala magulak.
    2005 api vada kale mahindata සිරසට මයි ගැහුවේ
    සිරස රනිල්ට සැහෙන සැප එකක් දුන්න.
    සිරසේ ත්‍රිකොනේ එක පැත්තක කොළ කොටිය අනිත් පැත්තේ කළු කොටිය අනිත් පැත්තේ සුදු කොටිය එහෙමය් ගැහුවේ රනිල්ටයි සිරසටයි:rofl:

    2010 සිරස මහින්දට

    සිරස බලු වෙන්නේ මහින්ද පරද්දනන වුදවූ කරපු නිසා නෙමයි. කොටිව පුම්බන්න හදපු නිසා. හමුදාව බාල්දු කරපු නිසා. බෝම්ම පුපුරනකොට හෙන ආතල් එකේ උන් නිවුස් කියපු නිසා...... සදාචාරේ කාපු නිසා
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල :lol:
    ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල :D

    පව් බන් අනාත පරපුරයි, ටොය්යොයි, හිටන්ලන්ලයි... ඔහොම බයිට් කරන්න එපා... :P:P:rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11120578_963645767002049_7942071926040174635_n.jpg


    මේ තියෙන්නේ ෆේක් එකෙක් අලුත් පරපුරට මඩගහන්න හදපු. අලුත් පරපුර වැරදි තමයි. එත් අලුත් පරපුරට මඩ ගහන්න හරි මේ කොල්ලො දෙන්නව දාලා මිනීමරුවො කියලා පොටෝ හදන්න උඹලගෙ මනස විකෘති කරේ කවුද බන් ??
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    2005 di kala magulak.
    2005 api vada kale mahindata සිරසට මයි ගැහුවේ
    සිරස රනිල්ට සැහෙන සැප එකක් දුන්න.
    සිරසේ ත්‍රිකොනේ එක පැත්තක කොළ කොටිය අනිත් පැත්තේ කළු කොටිය අනිත් පැත්තේ සුදු කොටිය එහෙමය් ගැහුවේ රනිල්ටයි සිරසටයි:rofl:

    2010 සිරස මහින්දට

    සිරස බලු වෙන්නේ මහින්ද පරද්දනන වුදවූ කරපු නිසා නෙමයි. කොටිව පුම්බන්න හදපු නිසා. හමුදාව බාල්දු කරපු නිසා. බෝම්ම පුපුරනකොට හෙන ආතල් එකේ උන් නිවුස් කියපු නිසා...... සදාචාරේ කාපු නිසා

    un balu wenna hethu nm godai.
    koti channel ekak kiynne nkn nemene.
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL

    දැන් හැමතැනම තියෙන්නේ ඔරිගීනල් කියල පිළිගත්ත එක තමා ඔය රණවිරුවන්ට විරුද්දව හදපු බැනර් එක. එක නිසා තමා ඔය මිනිස්සු ඇවිස්සිලා උන්ට බනින්නෙ.
    ඕන එකෙක්ට පුළුවන් ඊට පස්සේ වැඩේ චාටර් උනහම තව ඉමේජ් එකක් හදල මේක තමා මම හැදුව එක අරක ෆේක් එක ගාන්ඩ. එත් එහෙමයි කියල එක ඔප්පු කරන්ඩ බැහැ. අන්න එකයි මම කියන්නෙ
    එහෙම කියන්ඩ නං සාදක ඇතුව පෙන්නන්න ඕන නේද? එක කරන්ඩ ඕනේ ඔය කතාව වෙනස් කරන්ඩ හදන ප්‍රකාශය කරන අය තමයි.

    මොකද වටේටම තියෙන පිළිගන්ඩ පුළුවන් සාක්ෂි එක්ක බැලුවහම වැරදි කාරය වෙලා තියෙන්නේ ඔය ගෘප් එකේ එවුං තමයි. ඒ විදිහට තමා කොහේ උනත් වැරදි කාරය වෙන්නේ. ඒක මේ රටේ හැටිනෙ උබල දන්නවනේ..
    එක වෙනස් කරන්න නම් ඊට වඩා බලවත් සාක්ෂියක් තිබිය යුතුයි එය ඔප්පු කරන්ඩ. එකට ඔය ඉමේජ් එක මදි. පළවෙනියට ඕක පළවුණේ කොහෙද කොතනද, සහ කොයි වෙලාවේදීද, ඒ වගේම දෙවනියට එඩිට් කරලා වියාජ විදිහට පලවෙච්ච එක වැටුනේ කොහෙද එක වැටුනේ වෙලාව කීයටද?
    ඒ වගේම පලවෙනි පොස්ට් එක එයයි කියල ඔප්පු කරන්ඩ සාදකත් අවශ්‍යයි. මොකද වෙන කොහෙවත් ගෘප් දෙකක එක පොස්ට් එකක් ගහල ඊට පස්සේ තව එයාලටම ෆේක් එකක් හදල තව තැනක ගහල අරක මුලින් මේක පස්සේ කියල පෙන්නුවට හරියන්නෙත් නැහැනේ.. ඊට කලින් ඇත්තටම මුලින් වැටිච්ච එකක් තියෙන්ඩ පුළුවන්. ඒ නිසා නිකන් ඉමේජ් එකක් හද හද ඕක බොරුවක් ගගා මහින්ද හොරා හොරා ගගා කියා කියා යනවට වඩා කෙලින් වචනයක් කිවම මිනිස්සු පිලි ගනියි ඇත්ත මොකක්ද කියල තේරුම් ගනියි. ඒ වගේම එක ශෙයා කරයි අනික් යට දැන ගන්ඩත්. නමුත් අන්තවාදී විදිහට UNP එකට කඩේ ගිහින් ඕක ශෙයා කරන එකයි අරකයි දෙකක්.

    නමුත් මන් හිතන්නේ නං දැන් ඒ පොස්ට් එක අදාළ ගෘප් එකෙන් ගලවල ගොඩක් වෙලා ඇති.. එයාල කතාව යට ගහන්ඩ යන හින්ද

    sangethe kiyala wachanayak photo eke thiyenawa , aye army eke guitar allan inne e kiyana "sindu karayo" kiyana eka pennanna , aye unge blog ekaka mehema thibba

    "ඒත් මේ සැමරුම හමුදා බලය සහ වීරත්වය ප‍්‍රදර්ශනය කරන තිරශ්චීන බවෙන් යම් තරමකට හරි මුදවන්න ආණ්ඩුව වග බලාගන්න ඕන."

    http://c-u-l-t.blogspot.com/2015/05/19.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..