අවදානමට පෙර සුදානම
මචංලා මේකයි තියෙන ප්‍රශ්නේ...
අපේ ඉඩමක් තියෙනවා කහතුඩුව පැත්තේ..ඒ ඉඩම දැන් වටිනාකම ලක්ෂ 30ක් වගේ..
මම දැනට ඉන්නේ රත්මලානේ..මගේ මෙහෙ ඉඩමේ කැල්ලක පොඩි ගේ කෑල්ලක් තියෙනවා..එකෙන් මාසෙට 15000ක ආදායමක් එනවා...මට මේ ඉඩමේම තව කාමර 3,4ක් හදන්න ඉඩ තියෙනවා වගේම හැදුවොත් 15000 ට අමතරව තව 35000 වගේ ආදායමක් ගන්න පුළුවන් මාසෙකට..(ගොඩක් ළමයි එනවා බෝඩිම් කාමර හොයාගෙන මේ හරියේ)
ප්‍රශ්නේ මට මෙහෙ ගෙයක් හෝ කාමර හදන්න වත්කමක් නෑ දැන්..ගන්න පඩිය මාසේ වියදමටත් මදි..
බැංකු ලෝන් එකක් දාලා ලක්ෂ 10 ගත්තොත් මට මාසෙට 20800 ගානේ අවුරුදු 7ක් ගෙවන්න වෙනවා...(අඩුම වාරිකය)
20800*12*7 = 1,747,200
ලක්ෂ 10 ට වැඩිපුර ලක්ෂ 7.5 විතර වෙනවා ගෙවිලා ඉවර වෙද්දී.. අවුරුදු 7ක් ගෙවනවා කියන්නේ ඔළුවට හෙන වදයක් මචංලා..අනිත් එක අවුරුදු 7ක් ඇතුලත මොනම හරි කරදර ආවොත් ලෝන් එක හිර වෙන්න ඉඩ තියෙනවා..
උබලා හිතන්නේ කහතුඩුවේ තියෙන හිස් ඉඩම විකුණල මෙහෙන් ගෙයක් හදන එක ද හරි?
නැත්තම් බැංකු ලෝන් එකක් අරං හදන එකද ඉස්සරහට හොද?
මට මේ ගැන ලොකු දැනුමක් නෑ මචංලා...එකයි උබලගේ උදව් බලාපොරොත්තු උනේ..