අවදානමට පෙර සුදානම

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අවදානමට පෙර සුදානම

    interest-increase-Housing-Loans-Burden.png

    මචංලා මේකයි තියෙන ප්‍රශ්නේ...

    අපේ ඉඩමක් තියෙනවා කහතුඩුව පැත්තේ..ඒ ඉඩම දැන් වටිනාකම ලක්ෂ 30ක් වගේ..

    මම දැනට ඉන්නේ රත්මලානේ..මගේ මෙහෙ ඉඩමේ කැල්ලක පොඩි ගේ කෑල්ලක් තියෙනවා..එකෙන් මාසෙට 15000ක ආදායමක් එනවා...මට මේ ඉඩමේම තව කාමර 3,4ක් හදන්න ඉඩ තියෙනවා වගේම හැදුවොත් 15000 ට අමතරව තව 35000 වගේ ආදායමක් ගන්න පුළුවන් මාසෙකට..(ගොඩක් ළමයි එනවා බෝඩිම් කාමර හොයාගෙන මේ හරියේ)

    ප්‍රශ්නේ මට මෙහෙ ගෙයක් හෝ කාමර හදන්න වත්කමක් නෑ දැන්..ගන්න පඩිය මාසේ වියදමටත් මදි..

    බැංකු ලෝන් එකක් දාලා ලක්ෂ 10 ගත්තොත් මට මාසෙට 20800 ගානේ අවුරුදු 7ක් ගෙවන්න වෙනවා...(අඩුම වාරිකය)

    20800*12*7 = 1,747,200 :baffled:

    ලක්ෂ 10 ට වැඩිපුර ලක්ෂ 7.5 විතර වෙනවා ගෙවිලා ඉවර වෙද්දී.. අවුරුදු 7ක් ගෙවනවා කියන්නේ ඔළුවට හෙන වදයක් මචංලා..අනිත් එක අවුරුදු 7ක් ඇතුලත මොනම හරි කරදර ආවොත් ලෝන් එක හිර වෙන්න ඉඩ තියෙනවා..:confused:

    උබලා හිතන්නේ කහතුඩුවේ තියෙන හිස් ඉඩම විකුණල මෙහෙන් ගෙයක් හදන එක ද හරි?

    නැත්තම් බැංකු ලෝන් එකක් අරං හදන එකද ඉස්සරහට හොද?

    මට මේ ගැන ලොකු දැනුමක් නෑ මචංලා...එකයි උබලගේ උදව් බලාපොරොත්තු උනේ..​
     
    • Like
    Reactions: Ithika mithika

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    idama wikunala FD dala FD ekata against loan ekak ganin.Hebei ithin 30lks nikan FD tibath ubata 25000 enawa maseta
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    idama wikunala FD dala FD ekata against loan ekak ganin.Hebei ithin 30lks nikan FD tibath ubata 25000 enawa maseta

    කාමර 4ක් හැදුව කියන්නේ ටොයිලට් බාත් රුම් එක්ක අනිවාර්යෙන් 35000-40000 අතර ගානක් ආදායමක් ගන්න පුළුවන් මචං එකේ ගැටළුවක් නෑ..

    මේ හරියේ ගාර්මන්ට්,ටෙක්නිකල් කොලේජ්ස් ,ෆැක්ටරිස් ගොඩක් තියෙනවා..එක නිසා ගන්න කට්ටියත් ඉන්නවා කුළියට..

    යට කරන්න සල්ලි තමයි නැත්තේ..දැනටත් ලක්ෂ 4ක ලෝන් එකක් ගෙවනවා :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    කාමර 4ක් හැදුව කියන්නේ ටොයිලට් බාත් රුම් එක්ක අනිවාර්යෙන් 35000-40000 අතර ගානක් ආදායමක් ගන්න පුළුවන් මචං එකේ ගැටළුවක් නෑ..

    මේ හරියේ ගාර්මන්ට්,ටෙක්නිකල් කොලේජ්ස් ,ෆැක්ටරිස් ගොඩක් තියෙනවා..එක නිසා ගන්න කට්ටියත් ඉන්නවා කුළියට..

    යට කරන්න සල්ලි තමයි නැත්තේ..දැනටත් ලක්ෂ 4ක ලෝන් එකක් ගෙවනවා :(

    Ithin man kiyapu wede thamai safema wede.FD ekata against hinda loan eka hira unoth FD eken gewanawa.rent eka sure hinda bayawenna deyak ne
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Loan ekak gahala Kamara 2,3k hadala eken ena Income eken Loan eka gewapan

    එහෙම තමා බං මාත් හිතං හිටියේ එත් මචං අවුරුදු 7කට වැඩිපුර ලක්ෂ 7.5 බැංකුවට ගෙවන්න වෙනවා පොළිය විතරක්..

    මම ඉඩම විකුණලා මගේ සල්ලි වලින් හදල ආදායම අරං ඉතුරු කරොත් මට පාඩු වෙයිද?
    උදා- මාසෙකට ආදායම 30000
    අවුරුද්දකට 30000*12=360000
    අවුරුදු 7ක් ඉතුරු කරොත් 360000*7=2,520,000
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Loan ekak demmath idama vikunanna epa bn. Issarahata hadissima una welawak awoth vikunaganna tiyaganin. Ena income eken loan eka gewapan...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාසෙකට එන ආදායම ලෝන් ගෙවන්න සම්පූර්ණයෙන් යට කරන්න වෙනව නම් ඒ වැඩේ තේරුමක් නෑනෙ. පුලුවන්නම් කහතුඩුවෙ ඉඩම කුලියට/බද්දට දීල ඒකෙන් එන ගාණත් අතට ගනින්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    එහෙම තමා බං මාත් හිතං හිටියේ එත් මචං අවුරුදු 7කට වැඩිපුර ලක්ෂ 7.5 බැංකුවට ගෙවන්න වෙනවා පොළිය විතරක්..

    මම ඉඩම විකුණලා මගේ සල්ලි වලින් හදල ආදායම අරං ඉතුරු කරොත් මට පාඩු වෙයිද?
    උදා- මාසෙකට ආදායම 30000
    අවුරුද්දකට 30000*12=360000
    අවුරුදු 7ක් ඉතුරු කරොත් 360000*7=2,520,000

    Idama Wikunanna Epa, Lankawe Salli enna enna Value eken adu wenawa ban 7 years walata Interest eka 7lks kiyana eka echchara ganan ganna deyak neme... kohomth 7 years walin ube idame value eka godak uda yai
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මාසෙකට එන ආදායම ලෝන් ගෙවන්න සම්පූර්ණයෙන් යට කරන්න වෙනව නම් ඒ වැඩේ තේරුමක් නෑනෙ. පුලුවන්නම් කහතුඩුවෙ ඉඩම කුලියට/බද්දට දීල ඒකෙන් එන ගාණත් අතට ගනින්.

    ලෝන් ගෙවිල්ල මානසික වදයක් බං...

    මට ඔප්ශන් දෙකයි තියෙන්නේ..

    1..බැංකු ලෝන් එකක් අරං අවුරුදු 7ක් ගෙවීම..( අදායමක් ගන්න වෙන්නේ නෑ අවුරුදු 7ක් යනකං)

    2.ඉඩම විකුණල මෙහෙ ගෙයක් හැදීම .. (ලෝන් ගෙවන්න දෙයක් නෑ,ඉතුරුවක් කරන්න පුළුවන් එන අදායම )
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    it seems the best option is the loan. you can pay the your loan each month using the rent. you can sell your land if you are completely fucked.
     
    Last edited:
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Idama Wikunanna Epa, Lankawe Salli enna enna Value eken adu wenawa ban 7 years walata Interest eka 7lks kiyana eka echchara ganan ganna deyak neme... kohomth 7 years walin ube idame value eka godak uda yai

    +18

    උබ කියන කතාව ඇත්ත මචං රුපියලේ අගය එන්න එන්න අඩු වෙනවනේ..එත් මචෝ ඉඩමේ වටිනාකම අවුරුදු 7කට ලක්ෂ 25කිං වගේ වැඩි වෙන එකක් නෑ නේද ?? මොකද මට අනිවාර්ය ආදායමක් එනවනේ මෙහෙ හදල රෙන්ට් කරොත් අවුරුදු 7කට ලක්ෂ 25 වගේ..

    මට හිතෙන දේ වැරදි වෙන්න පුළුවන්..එකයි මං උබලගෙනුත් අහල බලන්නේ දෙයක් අනා ගන්න කලින්
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    it seems the best option is the loan. you can pay the your loan each month using the rent. you can sell your land if you are completely fucked.

    :baffled:

    දැනටම ෆක් වෙලා බං ඉන්නේ..ගෙවනවා ගෙවනවා අතේ සතේ හිටින් නැ:angry:

    +18

    උබට ඔන්න මුලින්ම රෙප් දුන්න මං

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම තමා බං මාත් හිතං හිටියේ එත් මචං අවුරුදු 7කට වැඩිපුර ලක්ෂ 7.5 බැංකුවට ගෙවන්න වෙනවා පොළිය විතරක්..

    මම ඉඩම විකුණලා මගේ සල්ලි වලින් හදල ආදායම අරං ඉතුරු කරොත් මට පාඩු වෙයිද?
    උදා- මාසෙකට ආදායම 30000
    අවුරුද්දකට 30000*12=360000
    අවුරුදු 7ක් ඉතුරු කරොත් 360000*7=2,520,000

    e aurdu 7 ta uba wadipura gewana interest ekata wada value ekak Kahathuduwe land eke price demand wenawa
     
    • Like
    Reactions: s.a.s

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    tikak loku loan ekak dala 20 rooms gahapan, attached bathroom ekka. ubata maseta 3lks hoyanna puluwan.
     
    • Like
    Reactions: s.a.s

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    eka aththa bro..but awurudu 7k yanakam no income

    Loan ekakata yana eka hodayi kiyalada hithanne ara widiyata adayamak gannawata wada ?? :rolleyes:

    +18
    mokadda income ekak na kiyanne??
    ube installment eka rent eken cover karala thawa poddak saving karannath puluwan ne
    anika 7 years installment eka wenas wenne na
    but ubata rental eka increase karanna puluwan, mokaada ban 7 years walatama annex same price rent ekata denne :lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    idam nan wikunana eka moda wadak ban. idan ganan yanawa kohomath. ubata kamara 3k 4k hadala maseta 45k aran 20k loan 1ta giyath aurudu 7n eka iwarane ban. anika uba oya kiyana laksha 7 rupiyale watinakama adu weddi wensak wenneth nane ban. aurudu 7kinuth ohe room walata demand 1 kohomath enawane ban. aurudu 7kin ubata idamath tiyei. income 1th athi. loan wadayak thama. eth no pain no gain kiyanawane
     
    • Like
    Reactions: s.a.s