"Charly Charly can we stop" කිව්වට මූ යන් නෑ බන්, No එකට යනවා, දැන් මොකද කරන්නෙ. කුනු ගදකුත් එනවා වගෙ![]()

භූතයෙක් ගෙන්නගත්තත් දේශීය නමක් තියෙන සුමනරත්න,වලිසුන්දර,බබානිස් වගේ භූතයෙක් ගෙන්නගන්න බලන්න ඕනේචාලිලා වර්ජනය කරන්න ඕනේ.
ගන්න අපේ දේ![]()
අනේ යකෝ අපි අහුවෙයි ඕවට මේ වලතර දෙයියන්ගෙ අඩවිය
වලතර දෙයියො ඉන්නකං EK කොල්ලන්ට මුකුත් කරන්න ඔය භූත ආත්ම වලට බෑ...වලතර භයියා දින්නාභාත්!!!! 
is @ මරිජුවානා feelings
භූතයෙක් ගෙන්නගත්තත් දේශීය නමක් තියෙන සුමනරත්න,වලිසුන්දර,බබානිස් වගේ භූතයෙක් ගෙන්නගන්න බලන්න ඕනේචාලිලා වර්ජනය කරන්න ඕනේ.
ගන්න අපේ දේ![]()

ඇත්ත කියපන් උබ ඔය සෙල්ලම කරන්න ගිහිං වැඩේ දෙල් වෙලා භූත ආත්මෙ යවාගන්න බැරිවුණා....දැන් උබ ඒ භූතයට අලුත් මනුෂ්‍ය ආත්ම හොයලා දෙනවා කියලා පොරොන්දු වෙලා නේද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...එතකොට මේ ත්‍රෙඩ් එක දැකලා අපේ හැත්ත ඒක කරලා බලපුවාම භූත ආත්මෙ උබෙන් අයින් වෙලා අලුත් ගොදුරක් හොයාගෙන යනවනෙ....අනේ යකෝ අපි අහුවෙයි ඕවට මේ වලතර දෙයියන්ගෙ අඩවිය
වලතර දෙයියො ඉන්නකං EK කොල්ලන්ට මුකුත් කරන්න ඔය භූත ආත්ම වලට බෑ...වලතර භයියා දින්නාභාත්!!!!
is @ මරිජුවානා feelings
![]()

අපේ පැත්තෙ චාලි කියල සීය කෙනෙක් මලා චාලි කියල දේශීය භූතයො ඉන්නව![]()
![]()