අවධානය ඉල්ලන යාලුවෙක් ඉන්නවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    සමාජය ප්‍රසිද්ධියේ හොදයි නරකයි කියලා මොනවහරි දෙයක් කිව්වොත්,
    ඒකේ අනික් පැත්ත කියලා දැඩි අවධානයක් ඉල්ලන යාලුවෙක් ඉන්නවා.
    මගේ මතය කිය කිය වැලෙලනවා... මිනිහගේ ඇත්ත ජීවිතය වෙනස්....
    අහිංසක චරිතයක්..හැබැයි ., මාර දරුණුයි සමාජ මාධ්‍ය වල ,
    දරුණු විදියට පහර දෙන්නේ...ආගම්වාද,රාජ්‍ය,සමලිංගික,දේව ඇදහිලි මාතෘකා කියලා වෙනසක් නැහැ
    ඒයාගේ මතයට විරුද්ධ අයට
    කැති පොරෝ වර්චුවල් විදියට අරන් පහර දෙන්නේ..

    ඇත්ත ජීවිතයේ
    ලොකු පඩියක් නෑ..පොඩි තනතුරක් දරන්නේ...
    ඉතින් මම දවසක් කිව්වා...උඹේ මතය නෛමයි..බන්..
    මේ ලංකාවේ ඉන්න හැමෝගෙම මතයට ගරු කරන්න ඉගෙන ගනින් කියලා
    අනික මම කිව්වා, උඹ රට හදන්නැතිව ඉස්සෙල්ලා උඹ හැදියන් මචං කියලා
    ආණ්ඩුවේ රස්සාවක් කරලා ගන්න පුංචි පඩිය උඹට මදි බන් , ඒනිසා හැදියන් කියලා
    මම පුද්ගලිකව උපදෙසුත් දීලා තියනවා...

    අතේ සත පහක් නැහැ..සේරම සතියෙන් දෙකෙන් වියදම්
    හැමෝටම ගරහ ගරහ ඉදලා
    දවසක් ලොකු අනතුරක් වුනා...
    එකෙක් මූ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ
    මම එදත් අවංකවම උදව් කලා..

    හැබැයි ප්‍රසිද්ධ කෙනෙක් දැක්ක ගමන්
    අරූ දන්නවා..මූ දන්නවා කියලා වැලලෙනවා...
    එකෙක්වත් හැබැයි උ දන්නේනේ නැහැ

    මම දැකපු අමුතුම මානසිකත්වයක්.

    මම මේ ලක්ෂණ සමහරක් මිනිසුන්ගෙන් දකිනවා....
    ඇත්ත ජීවිතෙය්...
    විශේෂයෙන් සමාජ මාධ්‍ය වල .

    බහුතරයක් විරැද්ධ , බහුතරයක් පිලිගන්න මත වලට
    ගොන් රැඩිකල් විදියට උත්තර බදින මුග්ද මිනිස්සු
    එයාලා එයාලවම අදුන්ව ගන්නවා
    රැඩිකල් කියලා

    අනේ මන්දා...
    සමහර මානසික ගැටලු
    අපිට තියනවා කියලා අපේ යටි සිතවත් දන්නේ නැහැ
    පව් ..මම හිතන්නේ මගේ යාලුවට
    ඉක්මනින්ම ප්‍රතිකාර අවශ්‍යි

    (සත්‍ය කතාවක්)
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    1691197400807.jpeg
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Adoo mm danna thethun denek innawa bn ohoma. Mm unwa fb eke snooze karala thiyenne. Unfriend karanna hithenne na mona unath😂😂😂
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    සමාජය ප්‍රසිද්ධියේ හොදයි නරකයි කියලා මොනවහරි දෙයක් කිව්වොත්,
    ඒකේ අනික් පැත්ත කියලා දැඩි අවධානයක් ඉල්ලන යාලුවෙක් ඉන්නවා.
    මගේ මතය කිය කිය වැලෙලනවා... මිනිහගේ ඇත්ත ජීවිතය වෙනස්....
    අහිංසක චරිතයක්..හැබැයි ., මාර දරුණුයි සමාජ මාධ්‍ය වල ,
    දරුණු විදියට පහර දෙන්නේ...ආගම්වාද,රාජ්‍ය,සමලිංගික,දේව ඇදහිලි මාතෘකා කියලා වෙනසක් නැහැ
    ඒයාගේ මතයට විරුද්ධ අයට
    කැති පොරෝ වර්චුවල් විදියට අරන් පහර දෙන්නේ..

    ඇත්ත ජීවිතයේ
    ලොකු පඩියක් නෑ..පොඩි තනතුරක් දරන්නේ...
    ඉතින් මම දවසක් කිව්වා...උඹේ මතය නෛමයි..බන්..
    මේ ලංකාවේ ඉන්න හැමෝගෙම මතයට ගරු කරන්න ඉගෙන ගනින් කියලා
    අනික මම කිව්වා, උඹ රට හදන්නැතිව ඉස්සෙල්ලා උඹ හැදියන් මචං කියලා
    ආණ්ඩුවේ රස්සාවක් කරලා ගන්න පුංචි පඩිය උඹට මදි බන් , ඒනිසා හැදියන් කියලා
    මම පුද්ගලිකව උපදෙසුත් දීලා තියනවා...

    අතේ සත පහක් නැහැ..සේරම සතියෙන් දෙකෙන් වියදම්
    හැමෝටම ගරහ ගරහ ඉදලා
    දවසක් ලොකු අනතුරක් වුනා...
    එකෙක් මූ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ
    මම එදත් අවංකවම උදව් කලා..

    හැබැයි ප්‍රසිද්ධ කෙනෙක් දැක්ක ගමන්
    අරූ දන්නවා..මූ දන්නවා කියලා වැලලෙනවා...
    එකෙක්වත් හැබැයි උ දන්නේනේ නැහැ

    මම දැකපු අමුතුම මානසිකත්වයක්.

    මම මේ ලක්ෂණ සමහරක් මිනිසුන්ගෙන් දකිනවා....
    ඇත්ත ජීවිතෙය්...
    විශේෂයෙන් සමාජ මාධ්‍ය වල .

    බහුතරයක් විරැද්ධ , බහුතරයක් පිලිගන්න මත වලට
    ගොන් රැඩිකල් විදියට උත්තර බදින මුග්ද මිනිස්සු
    එයාලා එයාලවම අදුන්ව ගන්නවා
    රැඩිකල් කියලා

    අනේ මන්දා...
    සමහර මානසික ගැටලු
    අපිට තියනවා කියලා අපේ යටි සිතවත් දන්නේ නැහැ
    පව් ..මම හිතන්නේ මගේ යාලුවට
    ඉක්මනින්ම ප්‍රතිකාර අවශ්‍යි

    (සත්‍ය කතාවක්)
    You come across such people in plenty in our society. Inferiority complex
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiriyeth ekek hitiya. dan missin.
    habai rajaye rassawak newei karanne. no job. uta thibbe loweth nethi ledak
    hariyata renna thenak neha, denne loku talk.
    sallith higa kanawa welawaka
     
    • Like
    Reactions: PollokSilva

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    සැබෑ ජීවිතයේ කිසිම පිලිගැනීමක් නැති පකයි ඔහොම තමා බන්, අත ඇරලා දාපන්. මේකෙත් කීයක් ඉන්නවද තමන් පොර කියලා පෙන්න්නන හදන. උඹ කියන එකා අඩුමගානෙ උගෙ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් ෆ්බී එකේ ඉන්නෙ. මේකෙ මේ බොරු නම් වලින් ඉඳගෙන තමන් පොරක් කියලා පෙන්නනන හදන මෝඩ වේසියො කීයක් ඉන්නවද බන්. එහෙම එකේ ඌ මෙකෙ උන්ට වඩා ජෙනුයින්