අංක එකටම අඩුම උබේ ගිණුම් විස්තර නැතුව සල්ලි ඉල්ලනවා කියල හිතපු එකම වැරදි නේ මචන්. මේ ලෝකේ කිසිම ට්‍රාන්සක්ෂන් එකක් මුදල මුලින් ඉල්ලලා පස්සේ විස්තර ඉල්ලන්නේ නැ .
අංක දෙක බැන්කින් සිස්ටම් වල ඕනෙම ස්ක්‍රීන් එකකක් ටයිම් අව්ට් එකක් තියනවා. මේක 20 sec තමා සාමන්යෙන් තියෙන්නේ. ඒ කියන්නේ පලවෙනි කෙනා දාල අදාල ස්ක්‍රීන් එකට ඇවිත් 20 sec වලට කලින් ද ඔයා දාන්න ගියේ? එහෙම නැත්නම් බැංකුව ෆයිනන්ෂල් ස්ටෑන්ඩර්ඩ් කඩලා තියෙන්නේ.
CRM එකේ ඇතුලේ කැමරා තියනවා . එකෙන් බලන්න පුළුවන් සල්ලි දැම්මේ කව්ද මෙනු එකේ ඔන් කලේ කව්ද කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ පොලිසි යන්න ඕනේ නැ
අංක එකටම අඩුම උබේ ගිණුම් විස්තර නැතුව සල්ලි ඉල්ලනවා කියල හිතපු එකම වැරදි නේ මචන්. මේ ලෝකේ කිසිම ට්‍රාන්සක්ෂන් එකක් මුදල මුලින් ඉල්ලලා පස්සේ විස්තර ඉල්ලන්නේ නැ .
-- මචන් සම්පත් එකට තියෙනවා සල්ලි දාන මැෂින් දෙකක්.අලුත් සිස්ටම් එකයි පරණ එකයි.පරණ එක කොහොමත් සල්ලි ඇතුලට අරන් බැර වෙන්න කලින් ආයිමත් අහනවා අපිට විස්තර දීලා අනුමත කරන්න කියලා.නමුත් අලුත් එකේ ඒවා නෑ.සල්ලි ආව මූලාශ්‍රය අහනවා විතරයි ඉතුරුම් හෝ ව්‍යාපාර වගේ.ඊට පස්සෙ කෙලින්ම සල්ලි එනවා.ගොඩක් සම්පත් බැංකු වල එලියෙ අලුත් එක.පරණ එක ශාඛාව ඇතුලේ එහෙම තියෙන්නෙ.
අංක දෙක බැන්කින් සිස්ටම් වල ඕනෙම ස්ක්‍රීන් එකකක් ටයිම් අව්ට් එකක් තියනවා. මේක 20 සෙc තමා සාමන්යෙන් තියෙන්නේ. ඒ කියන්නේ පලවෙනි කෙනා දාල අදාල ස්ක්‍රීන් එකට ඇවිත් 20 සෙc වලට කලින් ද ඔයා දාන්න ගියේ? එහෙම නැත්නම් බැංකුව ෆයිනන්ෂල් ස්ටෑන්ඩර්ඩ් කඩලා තියෙන්නේ.
--මුන් වැඩේට එක්ස්පර්ට් කියන්නේ ඒකනේ මචන්.මම සල්ලි දාන්න යනකන් පෝලිමේ ඉස්සරින් උන්නා.ඇතුලේ කවුරුත් නැතුවත්.මම සල්ලි දාන්න යන්න හදනකොට එයා මට කලින් ගිහින් අර ටික ඔබලා එලියට ඇවිත් එතනම නවත්තලා තියෙනවා බට්ටා ලොරියක්.ඒකේ නැග්ගා.මොනවහරි ගන්න යනවා වගේ.හැබැයි ඉතින් මම සල්ලි දාන එක බලන් ඉන්න ඇති.මම රිසිට් කොන්ෆියුස් වෙලා රිසිට් එක ගන්න යනකොටම පොර ඉන්නවා මගේ පිටිපස්සේ ආයිමත් ඇවිත්..
Cර්M එකේ ඇතුලේ කැමරා තියනවා . එකෙන් බලන්න පුළුවන් සල්ලි දැම්මේ කව්ද මෙනු එකේ ඔන් කලේ කව්ද කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ පොලිසි යන්න ඕනේ නැ
--මෙතනදි පොඩ්ඩක් මචන් තර්කෙ හරි උනාට බාධාවක් තියෙනවා.අර සල්ලි දාපු කෙනා දාන්නෙත් වෙන කෙනෙක්ට.මම පොරව අල්ලන් සික්කා ලඟට ගියාම කිව්වෙ සල්ලි වගයක් අක්කා කෙනෙක්ට දැම්මා කියලා.ඉතින් එයාගෙත් නෙමේ එකවුන්ට් එක.එතකොට බැංකුවට අයිතියක් නෑ වෙන අයගේ එකවුන්ට් එකට ගිය සල්ලි රිවර්ස් කරන්න කොහොමවත්.මොකද සීසීටීවී සාක්ෂි ඒ වෙනකොටත් බලලා නැති නිසා.අනික බ්ලොක් කරපු එකත් වැරදි කිව්වා.පොලිස් එන්ට්රිය දැම්මේ බැංකු ස්ටාෆ් එකට බේරෙන්න පලිය විදිහට.අනික හරියටම මචන් 3.01pm ට මේක වෙන්නේ සිකුරාදා.බැංකු වහලා ඇතුලේ යන්නත් නෑ.බැංකුවෙන් ඒ මොකවත් කලේ නෑ මචන්.අනික එතන ආව ඔෆිසර් මට බැන්නා බන් වෙන එකෙක්ට සල්ලි දැම්ම නම් එයා එක්ක කතා කරල බේරගන්න.අපිට ඕවට මැදිහත් වෙන්න බෑ කියලා.පස්සේ මම පොලිසි ගිහින් ලෝයර්ගෙ ලෙටර් එකකුත් එක්ක ආවහම තමයි සැලෙන්ඩ උනේ.