#අවධානය_පිණිසයි...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    මට මේක සෙට් උනා මචන්S 4weeks ago. වැඩේ කියන්නේ පොස්ට් එකක් මෙහෙම තියේ කියලා අද දැක්කේ ෆේස්බුක් එකේ
    මම ලෝන් සල්ලි දාන්න ගිහින් මම හිතුවෙත් සිස්ටම් එක වෙනස් කරලා දැන් මුලින් සල්ලි වෙන්න ඇති දාන්නේ කියලා
    පස්සේ දාපු ගමන් ගියා වෙන account එකකට. ඩයල් එකක් කෙලගෙන ආවා deposit රිසිට් එක ගන්න.
    මම පට ගාලා ගත්තා & bank සික්කටත් කිව්ව. වැඩක් උනේ නෑ.බැංකුව ගත්තෙත් උන්ගේ පැත්ත also scold me
    මම කෙලින්ම පොලිසි ගියා.entry දාලා උගෙ අකවුන්ට් එක බ්ලොක් කලා..ලෝයර් කෙනෙක් ඇල්ලුවා.පොරත් විස්තර දුන්න කරන්න ඕන ටික.court ඔඩර් එක ගන්න යන්නේ කියල උගෙ අංකෙට (බැංකුව ලව්ව) කෝල් කලා..
    සතියෙන් සල්ලි ටික ගත්තා.

    පරිස්සමෙන් බන් හැමෝම.
    මේ ටිකේ මිනිස්සුන්ට සල්ලි නැති නිසා කරන වැරදි වැඩ ගොඩයි.
    (අළු FB පෝස්ට් එකට පිං මේ දැනුවත් කිරීමට)
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    TFS.
    මේක ටිකක් වයස කෙනෙක් ලේසියෙන් රැවටෙන්න පුලුවන් දෙයක්. අපි අතින් වුණත් කලබලේට ඔහොම mistake එකක් වෙන්න ඉඩ තියෙනවා.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ithin ban eeka echchara welaawak tiyenne naa ne wadima unoth 30s vagee tiyei ne auto cancel wenawa ne
    kohoma unath danuwath kereema hondai

    පොර මට කලින් පෝලිමේ උන්නේ.කොන්ඩෙ ටින්ට් කරලා පච්ච ගහලා කරාබු දාලා.මම යනකන් ඇතුලෙ උන්නේත් නෑ කවුරුත්.මම එනකොටම මට කලින් ගියා සනිකව ඇතුලට.පස්සෙ අර ටික එන්ට කරලා බට්ටා ලොරියක් තිබ්බා.ඒකට වෙලා උන්නා.මම සල්ලි දානකොටම පොර් මෙන්න ආයිත් පිටිපස්සේ.ඉන්නව එන්න බලන්.මොකක්ද අමතක වෙලා ගන්න ගියාලූ.බයිලා තමයි

    බැංකුවත් මාරයිනෙ. උන්ට කැමරා චෙක් කරන්න පුලුවන්නෙ.
    අරූ මාර ඩයල් එකක්.

    මචන් එන රිසිට් එක එන්නෙත් අරූගෙ නමට.එතකොට මට මොනවත් සාක්ෂි නෑ.සම්පත් එකේ මාස 6ක් තියෙනවා කිව්වට සති දෙකයි තියෙන්නෙ සමහර ඒවායේ සී සී ටී වී රෙකෝඩින්.ඉතින් සිකුරාදාවක වගේ ගේම දුන්නම පොඩ්ඩ දවසයි ඉන්න ඕන ඒ ටික මැකෙන්න.දවස් 4ක්ම සති අන්ත නිසා.මට ශොට් සෙට් උනෙත් සිකුරාදා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචන් එන රිසිට් එක එන්නෙත් අරූගෙ නමට.එතකොට මට මොනවත් සාක්ෂි නෑ.සම්පත් එකේ මාස 6ක් තියෙනවා කිව්වට සති දෙකයි තියෙන්නෙ සමහර ඒවායේ සී සී ටී වී රෙකෝඩින්.ඉතින් සිකුරාදාවක වගේ ගේම දුන්නම පොඩ්ඩ දවසයි ඉන්න ඕන ඒ ටික මැකෙන්න.දවස් 4ක්ම සති අන්ත නිසා.මට ශොට් සෙට් උනෙත් සිකුරාදා
    :shocked: උඹ මීටරෙන් ගේම ගැහුව නිසා හොඳයි වයසක හරි නොතේරුම් මනුස්සයෙක්ට උනා නම් පව් වැඩේ. බැංකු ඔව්වට responsibity එක ගන්නඕනි. ඔය CDM වල තාම එක එක විදියෙ අවුල්තියෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මට මේක සෙට් උනා මචන්S 4weeks ago. වැඩේ කියන්නේ පොස්ට් එකක් මෙහෙම තියේ කියලා අද දැක්කේ ෆේස්බුක් එකේ
    මම ලෝන් සල්ලි දාන්න ගිහින් මම හිතුවෙත් සිස්ටම් එක වෙනස් කරලා දැන් මුලින් සල්ලි වෙන්න ඇති දාන්නේ කියලා
    පස්සේ දාපු ගමන් ගියා වෙන account එකකට. ඩයල් එකක් කෙලගෙන ආවා deposit රිසිට් එක ගන්න.
    මම පට ගාලා ගත්තා & bank සික්කටත් කිව්ව. වැඩක් උනේ නෑ.බැංකුව ගත්තෙත් උන්ගේ පැත්ත also scold me
    මම කෙලින්ම පොලිසි ගියා.entry දාලා උගෙ අකවුන්ට් එක බ්ලොක් කලා..ලෝයර් කෙනෙක් ඇල්ලුවා.පොරත් විස්තර දුන්න කරන්න ඕන ටික.court ඔඩර් එක ගන්න යන්නේ කියල උගෙ අංකෙට (බැංකුව ලව්ව) කෝල් කලා..
    සතියෙන් සල්ලි ටික ගත්තා.

    පරිස්සමෙන් බන් හැමෝම.
    මේ ටිකේ මිනිස්සුන්ට සල්ලි නැති නිසා කරන වැරදි වැඩ ගොඩයි.
    (අළු FB පෝස්ට් එකට පිං මේ දැනුවත් කිරීමට)

    අංක එකටම අඩුම උබේ ගිණුම් විස්තර නැතුව සල්ලි ඉල්ලනවා කියල හිතපු එකම වැරදි නේ මචන්. මේ ලෝකේ කිසිම ට්‍රාන්සක්ෂන් එකක් මුදල මුලින් ඉල්ලලා පස්සේ විස්තර ඉල්ලන්නේ නැ .

    අංක දෙක බැන්කින් සිස්ටම් වල ඕනෙම ස්ක්‍රීන් එකකක් ටයිම් අව්ට් එකක් තියනවා. මේක 20 sec තමා සාමන්යෙන් තියෙන්නේ. ඒ කියන්නේ පලවෙනි කෙනා දාල අදාල ස්ක්‍රීන් එකට ඇවිත් 20 sec වලට කලින් ද ඔයා දාන්න ගියේ? එහෙම නැත්නම් බැංකුව ෆයිනන්ෂල් ස්ටෑන්ඩර්ඩ් කඩලා තියෙන්නේ.

    CRM එකේ ඇතුලේ කැමරා තියනවා . එකෙන් බලන්න පුළුවන් සල්ලි දැම්මේ කව්ද මෙනු එකේ ඔන් කලේ කව්ද කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ පොලිසි යන්න ඕනේ නැ
     
    -- මචන් සම්පත් එකට තියෙනවා සල්ලි දාන මැෂින් දෙකක්.අලුත් සිස්ටම් එකයි පරණ එකයි.පරණ එක කොහොමත් සල්ලි ඇතුලට අරන් බැර වෙන්න කලින් ආයිමත් අහනවා අපිට විස්තර දීලා අනුමත කරන්න කියලා.නමුත් අලුත් එකේ ඒවා නෑ.සල්ලි ආව මූලාශ්‍රය අහනවා විතරයි ඉතුරුම් හෝ ව්‍යාපාර වගේ.ඊට පස්සෙ කෙලින්ම සල්ලි එනවා.ගොඩක් සම්පත් බැංකු වල එලියෙ අලුත් එක.පරණ එක ශාඛාව ඇතුලේ එහෙම තියෙන්නෙ.

    අංක දෙක බැන්කින් සිස්ටම් වල ඕනෙම ස්ක්‍රීන් එකකක් ටයිම් අව්ට් එකක් තියනවා. මේක 20 සෙc තමා සාමන්යෙන් තියෙන්නේ. ඒ කියන්නේ පලවෙනි කෙනා දාල අදාල ස්ක්‍රීන් එකට ඇවිත් 20 සෙc වලට කලින් ද ඔයා දාන්න ගියේ? එහෙම නැත්නම් බැංකුව ෆයිනන්ෂල් ස්ටෑන්ඩර්ඩ් කඩලා තියෙන්නේ.

    --මුන් වැඩේට එක්ස්පර්ට් කියන්නේ ඒකනේ මචන්.මම සල්ලි දාන්න යනකන් පෝලිමේ ඉස්සරින් උන්නා.ඇතුලේ කවුරුත් නැතුවත්.මම සල්ලි දාන්න යන්න හදනකොට එයා මට කලින් ගිහින් අර ටික ඔබලා එලියට ඇවිත් එතනම නවත්තලා තියෙනවා බට්ටා ලොරියක්.ඒකේ නැග්ගා.මොනවහරි ගන්න යනවා වගේ.හැබැයි ඉතින් මම සල්ලි දාන එක බලන් ඉන්න ඇති.මම රිසිට් කොන්ෆියුස් වෙලා රිසිට් එක ගන්න යනකොටම පොර ඉන්නවා මගේ පිටිපස්සේ ආයිමත් ඇවිත්..

    Cර්‍M එකේ ඇතුලේ කැමරා තියනවා . එකෙන් බලන්න පුළුවන් සල්ලි දැම්මේ කව්ද මෙනු එකේ ඔන් කලේ කව්ද කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ පොලිසි යන්න ඕනේ නැ

    --මෙතනදි පොඩ්ඩක් මචන් තර්කෙ හරි උනාට බාධාවක් තියෙනවා.අර සල්ලි දාපු කෙනා දාන්නෙත් වෙන කෙනෙක්ට.මම පොරව අල්ලන් සික්කා ලඟට ගියාම කිව්වෙ සල්ලි වගයක් අක්කා කෙනෙක්ට දැම්මා කියලා.ඉතින් එයාගෙත් නෙමේ එකවුන්ට් එක.එතකොට බැංකුවට අයිතියක් නෑ වෙන අයගේ එකවුන්ට් එකට ගිය සල්ලි රිවර්ස් කරන්න කොහොමවත්.මොකද සීසීටීවී සාක්ෂි ඒ වෙනකොටත් බලලා නැති නිසා.අනික බ්ලොක් කරපු එකත් වැරදි කිව්වා.පොලිස් එන්ට්‍රිය දැම්මේ බැංකු ස්ටාෆ් එකට බේරෙන්න පලිය විදිහට.අනික හරියටම මචන් 3.01pm ට මේක වෙන්නේ සිකුරාදා.බැංකු වහලා ඇතුලේ යන්නත් නෑ.බැංකුවෙන් ඒ මොකවත් කලේ නෑ මචන්.අනික එතන ආව ඔෆිසර් මට බැන්නා බන් වෙන එකෙක්ට සල්ලි දැම්ම නම් එයා එක්ක කතා කරල බේරගන්න.අපිට ඕවට මැදිහත් වෙන්න බෑ කියලා.පස්සේ මම පොලිසි ගිහින් ලෝයර්ගෙ ලෙටර් එකකුත් එක්ක ආවහම තමයි සැලෙන්ඩ උනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් සම්පත් එකට තියෙනවා සල්ලි දාන මැෂින් දෙකක්.අලුත් සිස්ටම් එකයි පරණ එකයි.පරණ එක කොහොමත් සල්ලි ඇතුලට අරන් බැර වෙන්න කලින් ආයිමත් අහනවා අපිට විස්තර දීලා අනුමත කරන්න කියලා.නමුත් අලුත් එකේ ඒවා නෑ.සල්ලි ආව මූලාශ්‍රය අහනවා විතරයි ඉතුරුම් හෝ ව්‍යාපාර වගේ.ඊට පස්සෙ කෙලින්ම සල්ලි එනවා.ගොඩක් සම්පත් බැංකු වල එලියෙ අලුත් එක.පරණ එක ශාඛාව ඇතුලේ එහෙම තියෙන්නෙ.
    හරි බොක්ක මම එක දන්නවා. හොදයි ඔයා Cardless එකට ගියාම නික් එක අහනවා ෆෝන් නුම්බර් එක එහෙම අහලා නේ සල්ලි දන්නා දෙන්නේ. ඉතින් ඔයා යනකොට සල්ලි දාන තැනට ඇවිත් නම් ඒ කියන්නේ ඔය කල දෙයක් නෙමේ. මුලින් ස්ටෙප් ටික කරලා කව්රු හරි.

    මෙතනදි පොඩ්ඩක් මචන් තර්කෙ හරි උනාට බාධාවක් තියෙනවා.අර සල්ලි දාපු කෙනා දාන්නෙත් වෙන කෙනෙක්ට.මම පොරව අල්ලන් සික්කා ලඟට ගියාම කිව්වෙ සල්ලි වගයක් අක්කා කෙනෙක්ට

    ATM එකක් අහුලේ ලොග් වදිනවා හැම දෙකටම. ඒවත් එක්ක එකම මොහොතේ ATM ඇතුලේ කැමරා වලින් ෆොටෝ වදිනවා. මම කියන්නේ CCTV නෙමේ. ATM එකේ තියනවා කැමරා ගානක්. සහ ඔයා කාඩ් එක දන තැන ඉදන හැම දෙයක්ම ඒ කාමර වල වදිනවා. අපිට අර ලොග් දිහා සහ පොටෝ දිහා බලල කියන්න පුළුවන් මොකද උනේ කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    හරි බොක්ක මම එක දන්නවා. හොදයි ඔයා Cardless එකට ගියාම නික් එක අහනවා ෆෝන් නුම්බර් එක එහෙම අහලා නේ සල්ලි දන්නා දෙන්නේ. ඉතින් ඔයා යනකොට සල්ලි දාන තැනට ඇවිත් නම් ඒ කියන්නේ ඔය කල දෙයක් නෙමේ. මුලින් ස්ටෙප් ටික කරලා කව්රු හරි.

    ATM එකක් අහුලේ ලොග් වදිනවා හැම දෙකටම. ඒවත් එක්ක එකම මොහොතේ ATM ඇතුලේ කැමරා වලින් ෆොටෝ වදිනවා. මම කියන්නේ CCTV නෙමේ. ATM එකේ තියනවා කැමරා ගානක්. සහ ඔයා කාඩ් එක දන තැන ඉදන හැම දෙයක්ම ඒ කාමර වල වදිනවා. අපිට අර ලොග් දිහා සහ පොටෝ දිහා බලල කියන්න පුළුවන් මොකද උනේ කියල. එක බැංකුවෙන් කරලා දෙන්න ඕනේ
    අඩෝව්..ඒකනේ බන් ..ඌ (Bank) අතරමැදියා වෙන්න එපැයි බන් ඔහොම වෙලාවට
    ඒ වෙනුවට මට දෙස්දෙවොල් තිබ්බ එක උනේ ඒ වෙනුවට.මගෙත් වැරැද්දක් ඉතින් මම ගියපු ගමන් සල්ලි තිබ්බ එක මැෂිමේ.පස්සෙ මැනේජර් තමයි කිව්වෙ සී සී ටී වී උනත් තියෙන්නේ සති දෙකයි කියලා.අර ඇතුලේ කැමරා සීන් එක නම් මමත් දන්නේ නෑ බ්‍රෝ.

    එහෙම තියේනම් එකෙන්ම අල්ලන්න පුළුවන්.මට සීන් එක මීටර් උනා මූ ගේමක් දුන්නේ කියලා.

    වයසක අයට කලානම් හිතහන්කො බන්.කොච්චර පව්'ද.? අපි කොච්චර වයසක අයට උදව් කරනවද බන් බැංකුවක උනත් ෆෝම් පුරවන්න ඒටීඑම් වලින් සල්ලි ගන්න ගියාම.ඔහොම තමයි ඉතින් බන් සමහරු කොච්චර කලත්
     
    • Like
    Reactions: kinkon

    උබට මට ලොකු විස්තරයක් දෙන්න බැ . එත් උබ කාඩ් එක දානකොට එකේ විස්තර ඒ වගේම උබේ මුනේ පොටෝ ඔක්කොම ඇතුලේ වදිනවා. එකෙන් හරියටම කියන්න පුළුවන් මේ මිලිසේකන්ඩ් එකේ කව්ද ලග හිටියේ කියල.

    මේක මට පෙන්නේ අලුත්ම ස්කෑම් එකක් වගේ. බැකුව මොකක්ද සම්පත් ද? උබ මේ විස්තරේ බැංකුවට කිව්වද? වයසක මාලුවෙක්ට තමා පෙන විදිහට දල තියෙන්නේ ඇම . එත් එකට තරුණ එකෙකුත් අහු උනා නේ. උබ කිව්වා වගේ වයසක් එකෙක් ගියා නම් බඩුම තමා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සම්පත් BANK එකේ ඔය ඇතුලේ එළියේ තියන CDM දෙකේම SALLI COUNT කරලා තහවුරු කරන්න කියලා එනවා එතකොට නම වැටෙනවා වගේ මතකයි .එතන ඉතින් එක STEP එකක් කොහොමත් තියනවනේ .අනික මුලාශ්‍රය 25000 ට වගේ වැඩි ගණනක් DEPOSIT කලොත් වෙන්න ඕනි අහන්නේ .මම පොඩි පොඩි ගණන් දාලා තියේ කවදාක්වත් අහලා නැහැ 25000 දී ඇහුවා මම එක දැක්කා
     
    • Like
    Reactions: priyanka_hdp

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93

    මට මේක සෙට් උනා මචන්S 4weeks ago. වැඩේ කියන්නේ පොස්ට් එකක් මෙහෙම තියේ කියලා අද දැක්කේ ෆේස්බුක් එකේ
    මම ලෝන් සල්ලි දාන්න ගිහින් මම හිතුවෙත් සිස්ටම් එක වෙනස් කරලා දැන් මුලින් සල්ලි වෙන්න ඇති දාන්නේ කියලා
    පස්සේ දාපු ගමන් ගියා වෙන account එකකට. ඩයල් එකක් කෙලගෙන ආවා deposit රිසිට් එක ගන්න.
    මම පට ගාලා ගත්තා & bank සික්කටත් කිව්ව. වැඩක් උනේ නෑ.බැංකුව ගත්තෙත් උන්ගේ පැත්ත also scold me
    මම කෙලින්ම පොලිසි ගියා.entry දාලා උගෙ අකවුන්ට් එක බ්ලොක් කලා..ලෝයර් කෙනෙක් ඇල්ලුවා.පොරත් විස්තර දුන්න කරන්න ඕන ටික.court ඔඩර් එක ගන්න යන්නේ කියල උගෙ අංකෙට (බැංකුව ලව්ව) කෝල් කලා..
    සතියෙන් සල්ලි ටික ගත්තා.

    පරිස්සමෙන් බන් හැමෝම.
    මේ ටිකේ මිනිස්සුන්ට සල්ලි නැති නිසා කරන වැරදි වැඩ ගොඩයි.
    (අළු FB පෝස්ට් එකට පිං මේ දැනුවත් කිරීමට)

    කවුරු මොනව කිව්වත් එතන CCTV එකෙන් බලන්න පුලුවන්නෙ අනිත් කෙනා account details ගහල යන එකයි දෙවන කෙනා සල්ලි දාපු ගමන් ඩිපොසිට් වෙන එකයි... account owner ගෙ පැත්ත ගන්න කලින් බැංකු කට්ටියට ඕවා බලන්න පුලුවන් නෙ

    සම්පත් BANK එකේ ඔය ඇතුලේ එළියේ තියන CDM දෙකේම SALLI COUNT කරලා තහවුරු කරන්න කියලා එනවා එතකොට නම වැටෙනවා වගේ මතකයි .එතන ඉතින් එක STEP එකක් කොහොමත් තියනවනේ .අනික මුලාශ්‍රය 25000 ට වගේ වැඩි ගණනක් DEPOSIT කලොත් වෙන්න ඕනි අහන්නේ .මම පොඩි පොඩි ගණන් දාලා තියේ කවදාක්වත් අහලා නැහැ 25000 දී ඇහුවා මම එක දැක්කා
    සම්පත් එකේ පොඩි ගනන්වලටත් අහනවා වගේ මතකයි.. මම හිතන්නේ මැශින් එකෙන් මැශින් එකට වෙනස් වෙනවා
    ------ Post added on Apr 15, 2021 at 7:54 PM