Podi Silva - පොඩි සිල්වා;21925748 said:Concert එකක් තියෙද
ඇයි බන් අරූ කොලේ ඇදලා පස්සේ Pad එකේ අඩින්නේ

ඔය කියන විදිහේ හැබෑවටම බෞද්ධ දර්ශනය තේරුම් ගත්තු හාමුදුරු කෙනෙක් මේ රටේ ඉන්නව නං ඒ හාමුදුරුවෝ කවදාවත් දේශපාලනේ පැත්තවත් බලන්නේ නෑ බන්
ඔය මහා නායක කියන සංකල්පෙම බෞද්ධ දර්ශනෙට පටහැනි කියල මට හිතෙනවා ..![]()
ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..
එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?
ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..
සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..
ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !
පෘතග්ජන හාමුදුරුවරුන්ට අල්ලස් දීල සාමාන්‍ය දේශපාලන ආධාරකාරයෙකුට කරන්න බැරි ගොඩක් දේවල් කරගන්න පුළුවන් තත්වයක් තමයි වර්තමානේ තියෙන්නෙ. 
Sinhala baudhdhayo ekkanam prashnaya ne. Sinhala minimaru baudhdha gothrikayonta nam kemathi ne
අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ
හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ
හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?එල එල ..
සුපිරිසිදු අවංක නිර්මල දේශපාලනයක් හම්බෙනකන් මට පැත්තක් නෑ .. විවේචනය පමණයි ..
හැමදාම විවේචනය කර කර ඉන්න උනත් කමක් නෑ ඔය පාදඩ මත දරන්නේ නැතුව
ජය වේවා !
අවන්ත ආටිගල රැක ගනිමු.
==================
ලංකාවේ පුවත් පත් කාටූන් ශිල්පීහු ඕනෑ තරම් සිටිති. එයින් දේශපාලන දෘෂ්ටියක් සහිත කාටූන් ශිල්පීහු සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරින් ප්‍රායෝගික දේශපාලන දෘෂ්ටියක් සහිත එකම එක කාටූන් ශිල්පියා අවන්ත ආටිගල යැයි මට හැගේ.
ඔහු තම දේශපාලන දෘෂ්ටියට අනුව කාටූන් ඇද සමාජය තිගැස්මකට ලක් කරයි. බොහෝ විට ඔහුගේ දෘෂ්ටියට බහුතරයක් ඇලුම් නොකළත් කාටූනයේ පවතින කලාවට, උපහාසයට හා දෘෂ්ටිමය ගැඹුරට ඔවුහු ඇලුම් කරති. ඒ අනුම් අවන්තට ද ආදරය කරති.
අද දින අවන්ත විසින් ඇදි කාටූනයෙන් කියවෙන්නේ මෙරට බෞද්ධ පූජකයන් විසින් රටේ ඉදිරි මග පාලනය කිරීමට දරන තැත විවේචනය කිරීමකි. මේ සමගම කුලප්පු වී සිටින සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු අවන්තගේ පේජ් එක රිපෝට් කරමින් සිටිති. එය අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමකි.
සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු මෙන්ම සියළු වර්ගවාදීහු ෆැසිට්වාදීහු වෙති. මේ මොහොත තුළ මේ ෆැසිස්ට්වාදීන්ගේ බියසුළු උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු.
~ පිලිප් ශාන්ත ~

මේ කාටුන් කාරයගේ කාටුන් වලට මම කැමතියි.
මේක විකාර කාටූන්1ක්. ඇයි යකෝ ඔන හරකෙක්ට පේනවා දේශපාලුවො ටික පින් කැට කඩනවා කියලා. රටම හූරා කනව මදිවට පන්සල් ටිකටත් ගේම දෙන්න එනවා...
ඉතින් ඕවට විරුද්ධ වුනාම දේශපාලුවො ටික රටේ ප්‍රචාරෙ යවනවා රටේ පාලනේට බාධා කරනව කියලා... බලහන් මුන් කාටුන් අදින්නෙත් රට තව විනාශ කරන තැනටමයි..



පිලිප් සාන්ත![]()
මේ රටේ මෙච්චර කාලෙකට මොකද්ද වුනේ , මොකද්ද වෙන්නේ කියලා වැඩියෙන් දන්නේ මහා සංඝරත්නයද එහෙමත් නැත්තන් පිලිප් සාන්තද එහෙමත් නැත්තන් අවන්ත ආටිගල ද කියන එකට අපිට නං උත්තරේ පැහැදිලියි



මෝඩ හු*න්නලට මේ කාටුන් එක හරියට තේරෙන්නෙ නැහැ.සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ
චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම![]()



සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ
චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම![]()
