අවන්ත ආටිගල රැක ගනිමු.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
හැමදෙයක්ම දේශපාලනිකරණය වෙච්ච සමාජයක පුජක පක්ෂය (බෞද්ධ/ ක්‍රිස්තියානි/ හින්දු/ මුස්ලිම්) නිර්දේශපාලනිකයි කියලා කවුරු හරි කියනවා නම් ඒක විහිලූවක්
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔය කියන විදිහේ හැබෑවටම බෞද්ධ දර්ශනය තේරුම් ගත්තු හාමුදුරු කෙනෙක් මේ රටේ ඉන්නව නං ඒ හාමුදුරුවෝ කවදාවත් දේශපාලනේ පැත්තවත් බලන්නේ නෑ බන් :D

ඔය මහා නායක කියන සංකල්පෙම බෞද්ධ දර්ශනෙට පටහැනි කියල මට හිතෙනවා .. :rolleyes:

එහෙම අය ඉන්නවා බන්
අපි දැනුවත්ව හෝ නොදැනුවත් ඇති

එහෙම අයගේ බලාපොරොත්තුව මේ අත්මෙන්ම පුළුවන් තරමක් නිර්වාණය අවබෝද ක්රගන්න

ඒ වගේම බුදුන් දෙසු මග මේක එත් මේ වටිනා දහම තවත් මිනිස්සු ගානකට ගෙනියන්න ඕනේ කියන පරරතකාමි කොටසකුත් ඉන්නවා
ඒ අය මිනිස්සු එක්ක ගැටිලා දහම බෙදා දෙන්න වගේම ඒකැ රැකගන්නත් ක්‍රියා කරනවා

ඒ දෙකටම නැති ලැබ ප්‍රය්යෝජන සලාකා බලා ශාසනේට වෙලා ඉන්න පිරිසකුත් ඉන්නවා
ලැබ ප්‍රොයජන හින්දා ඒවාට ලොල් වෙලා තම තමන්ගේ සීල්වනතකම නැති කරගත්ත ගිහි ජීවිත එක්ක ඕනවට වඩා අලිච්ච කොට්ටසත් ඉන්නවා

ඔය හින්ද එක්කෙනෙක් හරි කියල වෙන්වම අයින් කරලා පෙරන්න බෑ


එක ජෙෂ්ටත්වය හා අත්දැකීම් උගත් කම අනුව පිරිනැමෙන තනතුරක්නේ
ඒක යොදා ගේන තියෙන්නේ සාසනේ වෙනුවෙන් තමා

අඩුපාඩු සහිතව හෝ එහෙම දෙයක් පවතින එක හොඳයි
 

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇති යන්තන් ඕක කට ඇරලා කිව්වා
    එතකොට මන් කියන්නේ මිනිස්සු අමුතු ෆැන්ටසියක ජීවත් වෙනවා හාමුදුරුවෝ මුල් වෙලා නැවේ පාලනය අතට අරගෙන අම්මට හුඩු කියල මේ රට සුරපුරයක් කරයි කියල ..

    එතකොට මේ රටේ හාමුදුරුවෝ ඉන්නේ ධර්මය දේශනා කරන්නද රට පාලනය කරන්නද ? මේ රටේ හාමුදුරුවෝ හැමදාම කරලා තියෙන්නේ මිනිස්සු පත් කරගන්න දේශපාලකයෝ වැරදි මග යනකොට උන්ව හරි මගට ගත්ත එකද ?

    ඇත්තටම බැලුවොත් , හාමුදුරුවන්ට කිසි බලයක් නෑ .. හාමුදුරුවෝ සුක්කානම කරකොනවා වගේ පෙනුනට බලේ තියෙන්නේ දේශපාලකයා අතේ .. ඔන්න ඔය හේතුව මිනිස්සුන්ට අමතකයි මොකද උඩින් පේන්න තියෙනවා හාමුදුරුවෝ මොක උනත් අපිව රකිනවා වගේ ..

    සෝ ... ඒ කියන්නේ .. තමන් පත් කරගත්ත දේශපාලකය කරපු වැරදි නිසා තමයි රටට කෙලවෙන්නේ කියල පිළිගන්න තරං රටේ ජනතාවට කොන්දක් නෑ ..
    ඒක වහගන්නේ .. හාමුදුරුවෝ පිට දාල , හාමුදුරුවෝ ගැලවිජ්ජාවට පාවිච්චි කරල ..

    ඔන්න ඕකයි කියන්නේ ... හාමුදුරුවෝ කියන්නේ බුදු දහම විතරක් නෙවෙයි .. අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ වරද වහගන්න උදව් කරන මානසික සාධයක් !

    :yes: පෘතග්ජන හාමුදුරුවරුන්ට අල්ලස් දීල සාමාන්‍ය දේශපාලන ආධාරකාරයෙකුට කරන්න බැරි ගොඩක් දේවල් කරගන්න පුළුවන් තත්වයක් තමයි වර්තමානේ තියෙන්නෙ. :sorry:
    මෙතන හාමුදුරුවරුන් ඉලක්ක වෙලා තියෙන්නෙ රටේ බහුතරය බෞද්ධාගමික නිසයි. එහෙම නැත්නම් පූජ්‍ය පක්ෂයේ ඔක්කොටම මේ කාටූන් එකෙන් කියන්න හදන දේ අදාලයි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sinhala baudhdhayo ekkanam prashnaya ne. Sinhala minimaru baudhdha gothrikayonta nam kemathi ne

    මෙහෙම අයත් ඉන්නව?ඕනම ජනකොටසක අන්තවාදීන් ඉන්න පුළුවන් හැබැයි සිංහල බෞද්ධ මිනිහා(බහුතරය ) අන්තවාදී නම් අනෙක් ජාතීන්ට හා ආගම් වලට මෙච්චර කාලයක් මේ රටේ පවතින්නට පුළුවන්ද?,tamilnadu හරි අරාබිය හරි වුණානම් වෙන දෙය කියන්න වුවමනා නෑ නේද?. මම හිතන්නේ අපි ඒ වගේ වෙන්නත් අවශ්‍යත් නෑ.නමුත් සිංහල මිනිහා අපිට කරදරයක් නොවන තාක්කල් අපි හොඳයි.මිනීමරණ දේවල් ගැන නම් මම අහලා නෑ. :sorry:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ
    හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ
     
    • Like
    Reactions: a2mdb

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවන්තට වෙන ආගම් වල ඒවා අඳින්න කොන්දක් නැහැ
    හාමුදුවොන්ට විතරයි කැපිල්ල දාන්නෙ

    :yes:හාමුදුරුවෝ එකතු වෙලා පත්තරේ වර්ජනය කරන්නේ නෑනේ.muslim හරි කතෝලික හරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා රජ්‍ය උත්සව වර්ජනය කළා නේද ?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එල එල ..
    සුපිරිසිදු අවංක නිර්මල දේශපාලනයක් හම්බෙනකන් මට පැත්තක් නෑ .. විවේචනය පමණයි .. :yes:
    හැමදාම විවේචනය කර කර ඉන්න උනත් කමක් නෑ ඔය පාදඩ මත දරන්නේ නැතුව :D
    ජය වේවා !

    ඉතිං එහෙම එකක් හම්බ වෙනකම් බලන් ඉන්නේ නැතුව උඹම පටන් ගත්ත නම් හරි, ගඟට බහින්නෙ නැතිව ගොඩ ඉඳන් පීනන්න පුරුදු උනාට වැඩක් නෑනේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,065
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    803.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවන්ත මුස්ලිම් අන්තවාදය ගැන ඇඳපු එක කාටුන් එකක් පෙන්නන්න පුලුවන්ද මිත්‍රයා?

    මුස්ලිම් අන්තවාදීන් කැලෑ කපනවා.පුරා විද්‍යා ස්ථාන විනාස කරනව.මේව්ට මොකුත් නොකියන අය ඇයි මේ හාමුදුරුවන්ගේ ප්‍රකාෂය අල්ලගෙන දඟලන්නේ?හාමුදුරුවෝ කරපු ප්‍රකාශය වැරදි එකක්ද?
     
    • Like
    Reactions: a2mdb

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවන්ත ආටිගල රැක ගනිමු.
    ==================


    ලංකාවේ පුවත් පත් කාටූන් ශිල්පීහු ඕනෑ තරම් සිටිති. එයින් දේශපාලන දෘෂ්ටියක් සහිත කාටූන් ශිල්පීහු සිටින්නේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරින් ප්‍රායෝගික දේශපාලන දෘෂ්ටියක් සහිත එකම එක කාටූන් ශිල්පියා අවන්ත ආටිගල යැයි මට හැගේ.
    ඔහු තම දේශපාලන දෘෂ්ටියට අනුව කාටූන් ඇද සමාජය තිගැස්මකට ලක් කරයි. බොහෝ විට ඔහුගේ දෘෂ්ටියට බහුතරයක් ඇලුම් නොකළත් කාටූනයේ පවතින කලාවට, උපහාසයට හා දෘෂ්ටිමය ගැඹුරට ඔවුහු ඇලුම් කරති. ඒ අනුම් අවන්තට ද ආදරය කරති.


    අද දින අවන්ත විසින් ඇදි කාටූනයෙන් කියවෙන්නේ මෙරට බෞද්ධ පූජකයන් විසින් රටේ ඉදිරි මග පාලනය කිරීමට දරන තැත විවේචනය කිරීමකි. මේ සමගම කුලප්පු වී සිටින සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු අවන්තගේ පේජ් එක රිපෝට් කරමින් සිටිති. එය අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමකි.
    සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු මෙන්ම සියළු වර්ගවාදීහු ෆැසිට්වාදීහු වෙති. මේ මොහොත තුළ මේ ෆැසිස්ට්වාදීන්ගේ බියසුළු උත්සාහය අපි පරාජය කළ යුතු වෙමු.


    ~ පිලිප් ශාන්ත ~





    :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ කාටුන් කාරයගේ කාටුන් වලට මම කැමතියි.
    මේක විකාර කාටූන්1ක්
    . ඇයි යකෝ ඔන හරකෙක්ට පේනවා දේශපාලුවො ටික පින් කැට කඩනවා කියලා. රටම හූරා කනව මදිවට පන්සල් ටිකටත් ගේම දෙන්න එනවා...
    ඉතින් ඕවට විරුද්ධ වුනාම දේශපාලුවො ටික රටේ ප්‍රචාරෙ යවනවා රටේ පාලනේට බාධා කරනව කියලා... බලහන් මුන් කාටුන් අදින්නෙත් රට තව විනාශ කරන තැනටමයි..


    :yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොනවා උනත් උඹලට පෙන්නේ නැති දේකුත් මේකේ තියෙනවා. නැවේ කැප්ටනුත් නහයේ ඇඟිල්ල ගහගෙන බලාගෙන ඉන්නවා නැව ගිහින් හැප්පිලා කුඩු වෙනකං. ඒක හාමුදුරුවෝ හිටිය, නැතා කියල වෙනසක් නැහැ:D

    ඔන්න ඕක තමා තත්වේ. නැව බේරගන්න එකෙක්වත් නැහැ....:D

    අනික කාටුන් ඇඳලා පුලුවන්ද බං රට හදන්න. එහෙනම් මෙච්චර කල් ඇඳපු කාටුන් වල හැටියට රට සුඛිත මුඛිත වෙලා තියෙන්න ඕනේ. මොකා මොක ඇන්දත් වෙන්නේ ඒකෙන් පහර වදින පාර්ශවය නැගිටලා ආපහු අරූට ගහන එක. වෙන්න ඕනේ දේ වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් කේප්ප හරක්, වැස්සියෝ පාර්ලිමේන්තු යන්නෙත් නැහැ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    පිලිප් සාන්ත :rofl: :rofl:

    මේ රටේ මෙච්චර කාලෙකට මොකද්ද වුනේ , මොකද්ද වෙන්නේ කියලා වැඩියෙන් දන්නේ මහා සංඝරත්නයද එහෙමත් නැත්තන් පිලිප් සාන්තද එහෙමත් නැත්තන් අවන්ත ආටිගල ද කියන එකට අපිට නං උත්තරේ පැහැදිලියි

    :yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සේරෝමල්ල දැකල තියෙන්නෙ චීවරේ විතරයි නේ :rofl:
    චීවරේ දිහාම බලාගෙන යන් ඉස්සරහ තියෙන අයිස් කන්ද ගාවට යනකන්ම :yes::cool:
    මෝඩ හු*න්නලට මේ කාටුන් එක හරියට තේරෙන්නෙ නැහැ.
    :P
    කොහෙද ඉතින් කලාව තියෙන්නෙ පන්සලෙ චිත්‍ර අඳින්න කියල කියල හිතාගෙන හිටපු සෙට් එකනෙ.:P:P
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oya pakaya salli walata ona deyak karna ekek.
    satan virama giwusuma kale kottath oka kade giya