අවම දඩය 25000යි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,903
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar563312_2.gif
    avatar563312_2.gif
    avatar563312_2.gif
    avatar563312_2.gif
    avatar563312_2.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අධික වේගයෙන් රිය ධාවනය වේ : ex: dan api colombo inda andarapura yankota pare sign bala yanna eka pratical na naa apitath sign boad miss wennada puluwan, town aria ekak 55 giya mekan kannada wenawa nee ban,

    anika hadda kalawala 70 yanna monna readda ban, meka moda wedak

    mama kiyane naa hi speed yanna one kiyala, but podi waradinnna pulwuan nee oya 50 , 70 thiyanna pathi api dura yanakota

    mata oya goba police liyala thiyanwa 58 speed eka kandy wala etakota limit eka 55 panal wadipura 3 kata

    koma katiya dan trip yankota ekoo 50 aduwena yanna onee, natham boad kiyawanna ekak aragenna yanna onee :lol:
    this.
    50 sign board ekak mis wela eketh 70 giyoth 10k dada.
    town walin pita yaddi thamai me awla. haba sign ekama hodata pennath na.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :cool::cool::cool::cool:අනිවා තව වැඩි කරන්න ඕන.
    වෙනදා බීලා ඩ්‍රයිව් කරන සෙට් එක දැන් බීලා කැබ් වල ගෙදර යනවා කියලා ඇහෙනකොට රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා. :cool::cool::cool::cool:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    this.
    50 sign board ekak mis wela eketh 70 giyoth 10k dada.
    town walin pita yaddi thamai me awla. haba sign ekama hodata pennath na.

    eka tama ban, adu gane google antiwath sytem ekak deanwanm onna policiyen himin pala kiyala wede hari , nathanm ithin "tath kalayen" kendara balanda onee 50 speed nathanm 70 da kiyala :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machan meken mokada wenne bun....
    GPS නෙවිගේශන් ඇප් එකක්.ෆෝන් එකට දාගන්න. මම දන්නේ නෑ ලංකාවට වැඩද කියලා, ඒත් ට්‍රයි කරලා බලන්න. ස්පීඩ් ලිමිට්ස්, කැම්ස්, ට්‍රැෆික් ගැන ඇලර්ට් කරනවා. පොලිෂ් මාමලා ඉන්න තැන් යුසර්ස්ලට අප්ඩේට් කරන්න පුළුවන්. ගොඩක් අය යූස් කරනවානම් ලොකු වැඩක් ගන්න පුළුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    :cool::cool::cool::cool:අනිවා තව වැඩි කරන්න ඕන.
    වෙනදා බීලා ඩ්‍රයිව් කරන සෙට් එක දැන් බීලා කැබ් වල ගෙදර යනවා කියලා ඇහෙනකොට රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා. :cool::cool::cool::cool:

    :yes::yes::yes::yes:

    mun ahanawa podi salary hambawena un gewanne kohomada kiyala..

    dan mun kiyana widiyata weradi walata daduwam denna ona thamanta daraganna puluwan ganata. :lol::lol::lol::lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes::yes:

    mun ahanawa podi salary hambawena un gewanne kohomada kiyala..

    dan mun kiyana widiyata weradi walata daduwam denna ona thamanta daraganna puluwan ganata. :lol::lol::lol::lol::lol:

    :lol::lol::yes::yes:
    ඒකට තමයි හිරගෙවල් තියෙන්නේ. රුපියල් පන්සීය දාහා ගෙවාගන්න බැරි මිනිස්සු මාස ගනන් හිරේ දාන එකේ උක කහගන්න නිය නැති උන් අඩුගානේ පරිස්සමින් වාහන පදින්න හරි ඉගෙනගනියි.:) පොලිෂ් මාමලා පගා ගන්න කතාත් කියනවා, ඒත් අවුලක් නෑ......... වෙනදා දාහා දීලා ශේප් වුන එකාට දැන් දෙතුන්දාහක් වත් තට්ටුවෙනවා
    ඇත්තටම සතුටුයි. එකට බීපු මහේ යාලුවෝ ගොඩක් දැන් වාහන කා පාක් වල දාල කැබ් වල ගෙදර යන්නේ. :)