මෝටර් රථ වාහන වැරදි 7 ක් සඳහා පනවා ඇති අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි. ඒ මෝටර් රථ වැරදි නියාමනය කිරීම සහ දඩ මුදල් සම්බන්ධයෙන් ජනාධිපාහි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාතයාංශයේ ලේකම්වරුන්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සහ රථවාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරින් පිරිසක් එම කමිටුවට අයත් සාමාජිකයින් විය.
ඒ අනුව පහත සදහන් වැරදි සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් අය කිරීමට එම කමිටුව විසින් නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
http://nethnews.lk/article/64981
රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම රථ වාහන වැරදි වනුයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.
මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩයද වැඩි කර ඇත.
නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කරීමටත් අපේක්ෂා කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම ගැසට්ටුව ඊයේ මධ්‍යම රාත්රියේදී නිකුත් කර ඇත.
nethgossip.lk/article/33575