this.අධික වේගයෙන් රිය ධාවනය වේ : ex: dan api colombo inda andarapura yankota pare sign bala yanna eka pratical na naa apitath sign boad miss wennada puluwan, town aria ekak 55 giya mekan kannada wenawa nee ban,
anika hadda kalawala 70 yanna monna readda ban, meka moda wedak
mama kiyane naa hi speed yanna one kiyala, but podi waradinnna pulwuan nee oya 50 , 70 thiyanna pathi api dura yanakota
mata oya goba police liyala thiyanwa 58 speed eka kandy wala etakota limit eka 55 panal wadipura 3 kata
koma katiya dan trip yankota ekoo 50 aduwena yanna onee, natham boad kiyawanna ekak aragenna yanna onee![]()



අනිවා තව වැඩි කරන්න ඕන.



police karayo tika goda kuruth ochara dada kanna baya nissa 5000-10000 dela hari yanawa.


this.
50 sign board ekak mis wela eketh 70 giyoth 10k dada.
town walin pita yaddi thamai me awla. haba sign ekama hodata pennath na.

Maeka hoda wadak. Aeth meken paga gahana police karayo tika nan wadi wei bn.

ෆෝන් එකට waze දාගෙන බලන්නeka tama ban, adu gane google antiwath sytem ekak deanwanm onna policiyen himin pala kiyala wede hari , nathanm ithin "tath kalayen" kendara balanda onee 50 speed nathanm 70 da kiyala![]()
Machan minissunge athinwaradi wenawa. Kochchara nithi rithi dammath ewa walakwanna baha. Eka ape DNA wala thiyana deyak.ඉතිං වැරදි නොකර ඉඩපන්කෝ
ෆෝන් එකට waze දාගෙන බලන්න
https://www.waze.com
GPS නෙවිගේශන් ඇප් එකක්.ෆෝන් එකට දාගන්න. මම දන්නේ නෑ ලංකාවට වැඩද කියලා, ඒත් ට්රයි කරලා බලන්න. ස්පීඩ් ලිමිට්ස්, කැම්ස්, ට්රැෆික් ගැන ඇලර්ට් කරනවා. පොලිෂ් මාමලා ඉන්න තැන් යුසර්ස්ලට අප්ඩේට් කරන්න පුළුවන්. ගොඩක් අය යූස් කරනවානම් ලොකු වැඩක් ගන්න පුළුවන්.machan meken mokada wenne bun....
Yanthan salary eken jiwath wena un me wage dada kohomada bn gewanne..?
අනිවා තව වැඩි කරන්න ඕන.
වෙනදා බීලා ඩ්රයිව් කරන සෙට් එක දැන් බීලා කැබ් වල ගෙදර යනවා කියලා ඇහෙනකොට රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා.![]()









mun ahanawa podi salary hambawena un gewanne kohomada kiyala..
dan mun kiyana widiyata weradi walata daduwam denna ona thamanta daraganna puluwan ganata.![]()




පොලිෂ් මාමලා පගා ගන්න කතාත් කියනවා, ඒත් අවුලක් නෑ......... වෙනදා දාහා දීලා ශේප් වුන එකාට දැන් දෙතුන්දාහක් වත් තට්ටුවෙනවා 