අවම හා උපරිම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අවම හා උපරිම වැටප් අතර තියෙන අනුපාතය ගැන මොකද උඹලට හිතෙන්නෙ ?
    ඒක දැං කීයද ?
    පරතරය තව අඩු වෙනවටද කැමති, නැත්තං තව වැඩි වෙනවටද ?

    හැබැයි ඉතිං හැම සේවකයෙක්ම එක වගේ දවසට මහන්සි වෙනව (හොරු ටික ඇර). හොරු නං ඉතිං කොයි වෘත්තියෙත් ඉන්නව. එයාලව පොඩ්ඩකට අමත කරමුකො.. පඩිය විතරක් වෙනස්..​
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කට්ටියගෙ මොකක් හරි අවුලක් තියෙනව