අවම හා උපරිම වැටප් අතර තියෙන අනුපාතය ගැන මොකද උඹලට හිතෙන්නෙ ?
ඒක දැං කීයද ?
පරතරය තව අඩු වෙනවටද කැමති, නැත්තං තව වැඩි වෙනවටද ?
හැබැයි ඉතිං හැම සේවකයෙක්ම එක වගේ දවසට මහන්සි වෙනව (හොරු ටික ඇර). හොරු නං ඉතිං කොයි වෘත්තියෙත් ඉන්නව. එයාලව පොඩ්ඩකට අමත කරමුකො.. පඩිය විතරක් වෙනස්..