Menna mewa oluwata enakota ithuru kalla wadak na wage.වෙඩිමක් ගන්න බලපං
වාහනයක් ගන්න බලපං
ගෙයක් හදන්න බලපං
ලමයෙක් හොඳ ඉස්කෝලෙක දාන්න බලපන්
ඔය ඉතුරු කරපුවගෙන් මේ ටිකේ නාකි වෙන්න කලින් ආතල් අරන් වහ ටිකක් බිව්ව නම් සැපයි කියල හිතෙයි.
අදහස මචං, මම මෙච්චර ඉතුරු කරා හොඳයිද අරක මේක නැතුව තව ඉදිරියට ම කරගෙන යන්න කියන එකMenna mewa oluwata enakota ithuru kalla wadak na wage.
එබුසෙ තියෙන්නෙ ඉලක්කං 12ක ෆන්ඩ් එකක් ඔය කිය්න්නෙ හිච්චි දවල්ට කන බජට් එක ගැනඑබුසෙ ෆන්ඩ් එකගැන නේද මේ කියන්නෙ.
Mcn ubala waasanawanthy.34 years of age
6 Million fixed
2018 CH-R - 1.5 Got from parents
10 Million Investment
Ubata car ekak or wena fixed assets ehema tiyenawada mcnමචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.
දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..
කොහොමද හොදයිද වයසත් එක්ක
මම නොකම නෙවෙයි හෙව්වේ....
patta34 years of age
6 Million fixed
2018 CH-R - 1.5 Got from parents
10 Million Investment
patta
Mcn ubala waasanawanthy.