Invest karapan ban monata hari owa. Salli bank eke thibbata wedak ne. Watinakama adu wenwa withrai wenne.
Bro, the value of the money is depreciating, do some investments.
උබේ original elakiri name1 mokakda
ඕක කියන්ඩම අකවුන්ට් එකක් හැදුවෙ මේකේ උන් උබව පැහැරගනි කියල හිතලද
❤❤❤නියමයි මචෝ තව සල්ලි ගුණාකාර වෙලා ඔයාට ලැබේවා !,කොච්චර කාලයක් ගියාද හොයන්න කොහොමද ඉතුරු කලේ සහෝ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
ජයවේවා!
❤❤නියමයි මචෝ තව සල්ලි ගුණාකාර වෙලා ඔයාට ලැබේවා !,කොච්චර කාලයක් ගියාද හොයන්න කොහොමද ඉතුරු කලේ සහෝ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද
ඔවා තේරුමක් සහ ඉවරයක් නැති දේවල්mama traget karan hitiye 5yrs walata 60laks.
eth me spa, badu seen, foods nisa eka maga aruna.
dan ayeth patan ganna ona save karanna.
මාත් කියන්නේ මේක සල්ලි bank තියන්න එපාඉඩමක් අරන් දාපන්... බැන්කුවෙ තියන්න එපා බං ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි..
මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.
දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..
කොහොමද හොදයිද වයසත් එක්ක
මම නොකම නෙවෙයි හෙව්වේ....
එබුසෙ ෆන්ඩ් එකගැන නේද මේ කියන්නෙ.Mama 34 ta laksha 10k save karala tiyenawa gammata