අවරුදු 32 ට ලක්ෂ 46

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63



    Thanks machan. Mama job eka karana gaman rata freelancing kala. Hamba wena ewagen portion ekak online passive income method ekakata invest kala. thawa tikakui, salary eken itiri wena ewai fixed deposit damma . Habai itin patta kattak kawa pahu giya awuduru 5he. Dan freelancing adu karana gaman passive income ekata wada karanawa.
    ------ Post added on Feb 28, 2021 at 7:11 PM
    Mcn, maath mae langadi idn tama Job ekakata yanne. Matath denata savings kiyala lokuwata deyak naha. Freelancing karanath idea ekak tiyenawa mokada income eka madi nisa. Man den inna tatwei yanna hitan inna tatwei baluwama patta kattak kanna tiyenawa kiyala matath therenewa. Uba karana passive incomes gena podi idea ekak diyanko :yes:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    පට්ටනෙ.

    කෝකටත් පරිස්සන් වෙයන් උබේ නැති වෙච්ච මල්ලි කෙනෙක් එහෙම් ඊජිප්තුවෙ ඉදල එන්න බැරි නෑ එකපාරටම
    පරාවෝ වරුන් දැන් අඩුවෙලා නේ සීසන් එකක් ඇති උන්ට 🤣🤣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පාරක් අයිනක ඉඩන් කෑල්ලක් අරන් දාලා කඩ කෑලි දෙකක් හරි ගෙවල් දෙකක් හරි හදපන් කුලියට දෙන්න :P
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    පාරක් අයිනක ඉඩන් කෑල්ලක් අරන් දාලා කඩ කෑලි දෙකක් හරි ගෙවල් දෙකක් හරි හදපන් කුලියට දෙන්න :P
    46k athe kiyanne ganna puluwan 10Million property loan ekak. Oka karanna puluwan. Mama unanam oka karanawa.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Bro. Sali print karana hinda value eka adu wenawa eka hinda oya Salli oyage risk Ela anuwa invest karanna.
    Saving deposit nam wedak nehe.5-6% interest .
    Commercial papers /land/stocks ganna.