Saving giya nam 1 year 2 millionSavings - mata puruduma nathi deyak. Oka practical da machan LKR eke agaya adu vena ekath ekka
mama nam investment thama. Pothe nam salli thiya inna hithen naa.. 6 lax athi hadisiyata ganna vage.. naththan hama masema saving eka mokakata hari danava.. vayasata yaddi hodai.. job eken ain vena kaleka.
But you have something worth for the debt you have neh?+33Laks Debt by my wife.
Wedding + Furnitures + Land + Vehicle. All had to do by ourselves (me and wife).
Total family debt 98+33
OP is lucky to have 46 Laks without any debt
Yes, vehicle (240) and land. But I cannot continue to build a house due to the wedding loan and it has another 2 years to settle. It's only 1Mill but always bugs us when we are planning to do our next thing. (I have got the maximum loan amount my salary can get.) I am now paying rent. 25k thanks to the wedding loan.But you have something worth for the debt you have neh?
Luckily for me, we started building a house before buying a car.Yes, vehicle (240) and land. But I cannot continue to build a house due to the wedding loan and it has another 2 years to settle. It's only 1Mill but always bugs us when we are planning to do our next thing. (I have got the maximum loan amount my salary can get.) I am now paying rent. 25k thanks to the wedding loan.
Yes, It's a good and wise decision. In my case a car was necessary.Luckily for me, we started building a house before buying a car.
සල්ලි ඉතුරුකර ගත්ත එකනම් හොදයි බන්. නමුත් ලංකාවේ රුපියලේ අගය පහල යනවිදිහට සල්ලි acc වල දාලා තියාගන්න එක ඒ තරම් මොලේ ඇති දෙයක් නෙමේ. පුලුවන්නම් කොහේ හරි නගරයක් ආසන්න තැනකින් ඉඩම් කෑල්ලක් අරන් දාපන්. නැත්නම් මොකක්හරි ව්‍යාපාරයකට ආයෝජනය කරපන් ! ,ජය!මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.
දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..
කොහොමද හොදයිද වයසත් එක්ක
මම නොකම නෙවෙයි හෙව්වේ....
niyamai.. thawa thawath capital eka wadiwena gaman hodata enjoy karanna awasthawath labewaa kiyala wish karanawaමචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.
දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..
කොහොමද හොදයිද වයසත් එක්ක
මම නොකම නෙවෙයි හෙව්වේ....
wtf?
Most people I have met in the same situation machan
Me , Experience 6 years - age 31
Debt 98Laks
thats ma man...well done bro .





Naya gewa gewa innava broMokada wune bro
උඹ හොඳටම හොඳයි මචං මං ඒක්ක බලද්දි. මටත් 30යි. ඒ්ත් රු. 1000ක් ඉතුරු කරලා නෑ. ඒ්කට උඹලා ලක්ශ 20ක් 25ක් ඉතුරු කරලා. සතුටු වෙන්න මචං ඒ් ගැන.අඩෝ...මට 30යි.... ජීවිතේටම හම්බ කරල තියෙන්නෙත් ලක්ශ 20ක් 25ක් වගේ... ඉතුරු කරල තියෙන්නෙ ලක්ශ 5ක් වගේ....
එල මචං උඹ...
හැමදේම එක එකට සාපේක්ෂකව තමා.නේද බං?උඹ හොඳටම හොඳයි මචං මං ඒක්ක බලද්දි. මටත් 30යි. ඒ්ත් රු. 1000ක් ඉතුරු කරලා නෑ. ඒ්කට උඹලා ලක්ශ 20ක් 25ක් ඉතුරු කරලා. සතුටු වෙන්න මචං ඒ් ගැන.
ඔව් මචං.. අපි නිතරම දුක් වෙන්නනේ අපි ලඟ නැති දේ ගැන හිතලා.. ඒ්ත් අපි ළඟ තියෙන දේට සතුටු වෙන්න හිත හැදෙන්නේම නෑ. අපි හැමෝටම පොදුයි ඒ්ක ඉතින්.හැමදේම එක එකට සාපේක්ෂකව තමා.නේද බං?