අවරුදු 32 ට ලක්ෂ 46

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචං මෙහෙමයි. උබ ලොකු දෙයක් ඔච්චර එක . සල්ලි සාපේක්ෂයි එක නිසා තව save කරපන්. මම දන්න ඉන්නවා , උන් ඔය ගාන උගේ මාස දෙකේ පඩියෙන් හොයනවා.
    එක නිසා යටිකුට්ටු වැඩ scams වලට අහුවෙන්න නැතිව හොද සුරක්ෂිත තැනක ආයෝජනය කරපං . පොලිය අඩු උනත් ආණ්ඩුවේ බැංකුවක fixed හරි දාපන් . ඔය ගාන තව වැඩි කරගන්න බලන්න.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මචං මෙහෙමයි. උබ ලොකු දෙයක් ඔච්චර එක . සල්ලි සාපේක්ෂයි එක නිසා තව save කරපන්. මම දන්න ඉන්නවා , උන් ඔය ගාන උගේ මාස දෙකේ පඩියෙන් හොයනවා.
    එක නිසා යටිකුට්ටු වැඩ scams වලට අහුවෙන්න නැතිව හොද සුරක්ෂිත තැනක ආයෝජනය කරපං . පොලිය අඩු උනත් ආණ්ඩුවේ බැංකුවක fixed හරි දාපන් . ඔය ගාන තව වැඩි කරගන්න බලන්න.

    "ඔය ගාන උගේ මාස දෙකේ පඩියෙන් හොයනවා"

    Hoyana gaanata vadiya vadagath save karana gaana.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මන් හිතන්නේ මේ tread එකේ ගොඩක් අය අද වෙන කොට යම්කිසි තැනක ඉන්නවා මන් කිව්වේ ආර්ථිමය වශයෙන් , පුලුවන් නම් මට මෙච්චර තියෙනවා අච්චර තියෙනවා වෙනුවට තමන් කරපු විදිය share කරගත්තොත් තව කෙනෙක්ට උදව්වක් වේවි, අනික anonymously දාන නිසා ප්‍රශ්නයක් නැති වෙයි නේ..
     
    • Like
    Reactions: KAZPER

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....

    Very good Brother for 32 years. I'm 34 years. Please invest in different places. Dont keep in the Bank itself. Dont put all eggs in one basket.
    Eg. I have invested as below.

    Land
    Vehicle
    Business
    Bank FD
    Bank Savings
    Jewellery
    Insurance
    Insurance - Investment
    Insurance - Child Education

    Investment in Furniture & Electronic equipment (Not considered as investment because very less Net Realisable value)
    Investment in my self ( Academic & Professional qualification and work experience - Unvaluable)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,622
    13,309
    113
    මේකේ එවුන් මොන ලොරි ටෝක් දුන්නත් උබ ඉතුරු කරලා තියෙන ගැන ඉහටත් උඩින්
    කාටවත් ණයක් නැත්නම්