Are u older than 30, or u have stayed at Singa for 30yrs?Mmmm 30+ Yrs (SE in Singa)
Cash 18 million![]()
![]()
and 18millions, all from singa SE life?
Are u older than 30, or u have stayed at Singa for 30yrs?Mmmm 30+ Yrs (SE in Singa)
Cash 18 million![]()
![]()
අපි හම්බ කලේ සල්ලි නෙවෙයි මචන් මිනිස්සු![]()
. dan thama savings patanganneමචං මෙහෙමයි. උබ ලොකු දෙයක් ඔච්චර එක . සල්ලි සාපේක්ෂයි එක නිසා තව save කරපන්. මම දන්න ඉන්නවා , උන් ඔය ගාන උගේ මාස දෙකේ පඩියෙන් හොයනවා.
එක නිසා යටිකුට්ටු වැඩ scams වලට අහුවෙන්න නැතිව හොද සුරක්ෂිත තැනක ආයෝජනය කරපං . පොලිය අඩු උනත් ආණ්ඩුවේ බැංකුවක fixed හරි දාපන් . ඔය ගාන තව වැඩි කරගන්න බලන්න.
"ඔය ගාන උගේ මාස දෙකේ පඩියෙන් හොයනවා"
Hoyana gaanata vadiya vadagath save karana gaana.

mokakda karapu investment eka.. apitath kianne.. api nodanna dewal karanne yanne nethuwa.Ow ithuru krpn. Mm 37k save krla nodanna investment krnn ghn 27kata kelawan inne me.
මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.
දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..
කොහොමද හොදයිද වයසත් එක්ක
මම නොකම නෙවෙයි හෙව්වේ....
Trading karana broker knk laga dammamokakda karapu investment eka.. apitath kianne.. api nodanna dewal karanne yanne nethuwa.
stock market wage scene ekakda.Trading karana broker knk laga damma
stock market wage scene ekakda.
Eka attaමේකේ එවුන් මොන ලොරි ටෝක් දුන්නත් උබ ඉතුරු කරලා තියෙන ගැන ඉහටත් උඩින්
කාටවත් ණයක් නැත්නම්