අවලස්සන ඇමරිකානුවා

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    1646807902384.png

    මුගෙන් රට නිදහස් කරගන්න පෙලගැසෙමු!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් මූව ගෙනත් මුදල් ඇමති කලේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුද ?
    මුව මුදල් ඇමති කලේ උබලා හෙන විරුවා කියල හිතන් ඉන්න නන්දිගවය
    ඔය පාකයා තමයි ලංකාවේ දැන් තින ප්‍රශ්න ඔක්කොමට වගකියන්න ඕන බේසිකයා
    මූව එලවල වැඩක් නෑ
    මූගේ තනතුර නැතත් මූ තමයි තිරය පිටිපස්සේ රූකඩ නටවන්නේ
    මහෙකාම ගලවන්න ඕනා රටට හොදක් වෙන්න
    ඔය බල්ලා අද හෙට මැරෙන්නෙත් නෑ