අවවාදයට වඩා ආදර්ශය උතුම් ය....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවවාදයට වඩා ආදර්ශය උතුම් ය....
    ...අද දින වැක්සීනය ලබාගත් නවසීලන්ත අගමැතිනියගේ ෆේස්බුක් සටහන...
    ---------------------------
    අද දින මා පන්ලක්ෂ හැට හැටහත්දහස් එකසිය අසූ අටක් වූ අනෙකුත් නවසීලන්ත ජාතිකයින් (කිවීන්) ලෙස මාගේ ෆයිසර් වැක්සීනය ලබා ගත්තෙමි.

    ඕක්ලන්ඩ්හි පිහිටි මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානය වෙත ඉක්මනින්ම දුවවිත් එහි සේවයේ නියුතු අති විශිෂ්ට නිළධාරී කණ්ඩායම අතින් මා එන්නත ලබා ගත්තෙමි.

    මේ වන විට තුන්ලක්ෂයකට අධික ජනතාව එන්නත් දෙකම ලබාඇති බව මා ඉතා සතුටින් පවසමි. ඉදිරි දින කිහිපය තුළ අපි මිලියනයේ කඩඉම පසුකරන්නට අදිටන් කර සිටිමු.

    මා එන්නත විදින අතරතුර අයෙකු ඇසුවේ "එන්නත ලබාගැන්මට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?" යන්නයි.

    එය සාධාරණ පැනයකි. එහෙත් අපි පිටුපසට වී කොවිඩ් මර්ධනයෙහිලා කැපවෙමින් සිටින ඉදිරිපෙළ සෞඛ්‍යය සේවකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දුනිමු. එහෙත් මේ වසංගතය මර්දනය කිරීමෙහිලා එන්නතෙහි ඇති වැදගත්කම, ඵලදායිබව පිළිබද නවසීලන්තයට පෙන්වන්නට අවැසි වූ නිසා මා මෙම එන්නත අද දින ලබා ගත්තෙමි.

    ඊයේ දින අපේ මහජනතාවට එන්නත ලබා ගතහැකි ක්‍රමවේදය පිළිබඳව නිවේදනය කළෙමු. 60 ට වැඩි අයට ජූලි 28 වන දින සිටත්, 55ට වැඩි අයට අගෝස්තු 11 දින සිටත් එන්නත ලබාගැනීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු කරගන්නා ලෙසත් වෙන්කරගැනීම් සිදුකරගන්නා ලෙසත් දන්වමු. අපි මේ පිළිබඳව ඔබව අඛණ්ඩව දැනුවත් කරන්නෙමු.

    එංගලන්තය එන්නත ලබාදුන් ආකාරයටම අපි අපේ වැඩිහිටි කිවියන්ට ප්‍රමුඛතාව ලබාදී වයස් අනුව එන්නත ලබාදීමේ ක්‍රියාවලියේ නිරත වෙමු. එබැවින් එන්නත සඳහා වන ඉල්ලුම හා සැපයුම අඛණ්ඩව සිදුවෙනු ඇත.

    ඔබගේ වයස් කාණ්ඩය පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු ඔබට ඕනෑම තැනකින් එන්නත ලබා ගත හැක. එහෙත් ඉක්මන්වීම වඩාත් හොඳය. ෆයිසර් එන්නත සියල්ලන්ටම ලබාදෙනු ඇත. අවුරුදු 16 හා ඊට වැඩි සියල්ලන්ටම මේ වසර අවසානයට පෙර එන්නත ලබාදීම අපේ අධිෂ්ඨානයයි. ඔබේ වයස් ඛාණ්ඩයට එන්නත් ලබාදෙන විට අපගේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් එන්නත ලබාගැනීමට ඔබට ආරාධනා කෙරෙනු ඇත. ඊමේල්, එස් එම් එස්, වට්සැප් හරහා මේ ඕනෑම ආකාරයට ඒ ඇරයුම ඔබට ලැබෙනු ඇත.

    Book my vaccine ඔන්ලයින් ජාතික වැඩසටහන ඔස්සේ ඔබට පළමු හා දෙවන මාත්‍රා සඳහා වෙන්කිරීම් සිදුකර ගත හැක. සති තුනක පරතරය තබා මේ වෙන්කිරීම් සිදුකරගන්නා ලෙස ඔබෙන් ඉල්ලාසිටිමු.

    සියල්ලට එන්නත ලබාදීමෙන් මෙරට ආරක්ෂාව සහ නිදහසද, කොවිඩ් වසංගතය පාලනය කළ හොඳම රටක් ලෙස නවසීලන්තය ලබාගත් ස්ථානය තවත් තහවුරු කිරීම අපේ අපේක්ෂාවයි.

    මෙම වැක්සීනය වෛරසයට එරෙහිව සටන් වදින හොඳම අවියයි. අපි එන්නත් කරනය සිදුකිරීමෙන් අපගේ ආදරණීයන්ද ආරක්ෂා වනු ඇත. එබැවින් එන්නත ලබාගත හැකි මුල් අවස්ථාවේම එන්නත ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයන්ද ආරක්ෂා වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි..

    ජසින්ඩා අර්ඩන්
    නවසීලන්ත අගමැතිනිය.

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙම එකෙක් ඉම්පෝර්ට් කරලා අපේ රටේ නායකකම දෙන්න බැරිද?

    ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුද තියෙන වෙලාවක ලංකාවේ ක්‍රීඩා ඇමති ඕස්ට්‍රේලියාවෙන් උපදෙසක් ඉල්ලුව, උන් ලංකාවේ ක්‍රිකට් අධ්‍යයනය කරලා ඕස්ට්‍රේලියන්කාරයෙක්ට ක්‍රිකට් බෝඩ් එකේ තීන්දු ගන්න පත්කරගන්න කිව්වා,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවන්කවම මිනිස්සුන්ට සේවයක් කරන්න පත් වුන මිනිස්සු මෙහෙම තමා...ප්ලෑන් එකකට අනුව ඒ ඒ ක්ෂේත්‍ර වල අත්දෑකීම් තියෙන අයගේ උපදෙස් අනුව වෑඩේ කරන් යනවා.. මම පොර සීන් නෑ.. ඒත් නිකන්ම පොරක් වෙලා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රටක ඔලුවක් තියෙන මිනිස්සු ඉන්නවනම් ඔය වගේ එවුන් පත් කරගන්න පුළුවන්
    ලංකාවේ ඉන්නේ බහුතරයක් මෝඩ තකතීරු මිනිස්සු
    උන්ට වගේම උන් ටිකක් පත් කරගෙන ජිවිත කාලෙම විදවනවා
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම එකෙක් ඉම්පෝර්ට් කරලා අපේ රටේ නායකකම දෙන්න බැරිද?

    ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුද තියෙන වෙලාවක ලංකාවේ ක්‍රීඩා ඇමති ඕස්ට්‍රේලියාවෙන් උපදෙසක් ඉල්ලුව, උන් ලංකාවේ ක්‍රිකට් අධ්‍යයනය කරලා ඕස්ට්‍රේලියන්කාරයෙක්ට ක්‍රිකට් බෝඩ් එකේ තීන්දු ගන්න පත්කරගන්න කිව්වා,
    ඉම්පෝටඩ් එකෙක් ඉන්නව. ඊලඟ චන්දෙන් පත්කරමු!
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මෙහේ මෙච්චර හොදට කරලා තියෙද්දි මේ ගෑණි මගුලක් කියවනවා......ඇවිත් මෙහෙන් ඉගෙන ගන්න කියාහන් දන්නෙ නැති දෙයක් තියෙනවනම්😏😏😏
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,208
    113
    ආණ්ඩුවේ උන් හැමෝටම කලින් ගෙදර බල්ලට පවා ගහලා ඉවරයි...තියෙන ටිකත් උන් උන්ම බෙදා ගන්න්වා...
    විපක්ශ නායකයා වැක්සින් එක ගන්නේ නෑ හැබයි මින්ස්සු රැස් කර කර ඉන්න්වා...
    නියම ආතල් තියෙන්නේ...හොර තක්කඩින්ට පස්සේ ඉන්න ඔප්ශන් එක රට ගොන් මීමෙක්...අපි පව් ඕයි..
     
    • Like
    Reactions: malakadss

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    අවවාදයට වඩා ආදර්ශය උතුම් ය....
    ...අද දින වැක්සීනය ලබාගත් නවසීලන්ත අගමැතිනියගේ ෆේස්බුක් සටහන...
    ---------------------------
    අද දින මා පන්ලක්ෂ හැට හැටහත්දහස් එකසිය අසූ අටක් වූ අනෙකුත් නවසීලන්ත ජාතිකයින් (කිවීන්) ලෙස මාගේ ෆයිසර් වැක්සීනය ලබා ගත්තෙමි.

    ඕක්ලන්ඩ්හි පිහිටි මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානය වෙත ඉක්මනින්ම දුවවිත් එහි සේවයේ නියුතු අති විශිෂ්ට නිළධාරී කණ්ඩායම අතින් මා එන්නත ලබා ගත්තෙමි.

    මේ වන විට තුන්ලක්ෂයකට අධික ජනතාව එන්නත් දෙකම ලබාඇති බව මා ඉතා සතුටින් පවසමි. ඉදිරි දින කිහිපය තුළ අපි මිලියනයේ කඩඉම පසුකරන්නට අදිටන් කර සිටිමු.

    මා එන්නත විදින අතරතුර අයෙකු ඇසුවේ "එන්නත ලබාගැන්මට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි?" යන්නයි.

    එය සාධාරණ පැනයකි. එහෙත් අපි පිටුපසට වී කොවිඩ් මර්ධනයෙහිලා කැපවෙමින් සිටින ඉදිරිපෙළ සෞඛ්‍යය සේවකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දුනිමු. එහෙත් මේ වසංගතය මර්දනය කිරීමෙහිලා එන්නතෙහි ඇති වැදගත්කම, ඵලදායිබව පිළිබද නවසීලන්තයට පෙන්වන්නට අවැසි වූ නිසා මා මෙම එන්නත අද දින ලබා ගත්තෙමි.

    ඊයේ දින අපේ මහජනතාවට එන්නත ලබා ගතහැකි ක්‍රමවේදය පිළිබඳව නිවේදනය කළෙමු. 60 ට වැඩි අයට ජූලි 28 වන දින සිටත්, 55ට වැඩි අයට අගෝස්තු 11 දින සිටත් එන්නත ලබාගැනීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතු කරගන්නා ලෙසත් වෙන්කරගැනීම් සිදුකරගන්නා ලෙසත් දන්වමු. අපි මේ පිළිබඳව ඔබව අඛණ්ඩව දැනුවත් කරන්නෙමු.

    එංගලන්තය එන්නත ලබාදුන් ආකාරයටම අපි අපේ වැඩිහිටි කිවියන්ට ප්‍රමුඛතාව ලබාදී වයස් අනුව එන්නත ලබාදීමේ ක්‍රියාවලියේ නිරත වෙමු. එබැවින් එන්නත සඳහා වන ඉල්ලුම හා සැපයුම අඛණ්ඩව සිදුවෙනු ඇත.

    ඔබගේ වයස් කාණ්ඩය පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු ඔබට ඕනෑම තැනකින් එන්නත ලබා ගත හැක. එහෙත් ඉක්මන්වීම වඩාත් හොඳය. ෆයිසර් එන්නත සියල්ලන්ටම ලබාදෙනු ඇත. අවුරුදු 16 හා ඊට වැඩි සියල්ලන්ටම මේ වසර අවසානයට පෙර එන්නත ලබාදීම අපේ අධිෂ්ඨානයයි. ඔබේ වයස් ඛාණ්ඩයට එන්නත් ලබාදෙන විට අපගේ සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් එන්නත ලබාගැනීමට ඔබට ආරාධනා කෙරෙනු ඇත. ඊමේල්, එස් එම් එස්, වට්සැප් හරහා මේ ඕනෑම ආකාරයට ඒ ඇරයුම ඔබට ලැබෙනු ඇත.

    Book my vaccine ඔන්ලයින් ජාතික වැඩසටහන ඔස්සේ ඔබට පළමු හා දෙවන මාත්‍රා සඳහා වෙන්කිරීම් සිදුකර ගත හැක. සති තුනක පරතරය තබා මේ වෙන්කිරීම් සිදුකරගන්නා ලෙස ඔබෙන් ඉල්ලාසිටිමු.

    සියල්ලට එන්නත ලබාදීමෙන් මෙරට ආරක්ෂාව සහ නිදහසද, කොවිඩ් වසංගතය පාලනය කළ හොඳම රටක් ලෙස නවසීලන්තය ලබාගත් ස්ථානය තවත් තහවුරු කිරීම අපේ අපේක්ෂාවයි.

    මෙම වැක්සීනය වෛරසයට එරෙහිව සටන් වදින හොඳම අවියයි. අපි එන්නත් කරනය සිදුකිරීමෙන් අපගේ ආදරණීයන්ද ආරක්ෂා වනු ඇත. එබැවින් එන්නත ලබාගත හැකි මුල් අවස්ථාවේම එන්නත ලබාගෙන ඔබත් ඔබේ ආදරණීයන්ද ආරක්ෂා වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි..

    ජසින්ඩා අර්ඩන්
    නවසීලන්ත අගමැතිනිය.

    හැම රටේම ජනාධිපති වැක්සින් ගහපුවා එලියට එනවා. ලංකාවේ නැ. හොරපාරෙන් කෙලලා දාලා