අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවවාදයට වඩා ආදර්ශය උතුම් වේ

    volhk4.jpg

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වාහන පර්මිට් අරගෙන විකුනන්නෙ නැත්තෙ ජේවීපීය විතරයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oka hamadama ahena kathawakne ban :lol::lol:
    lankawe minissunta ona jara godema lagagena inna. goda yanna ona kamak naha :dull::dull:
    මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.:no:

    කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.:no:

    කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.

    ජන්ද මුදලටනේහ් බන් විකිනෙන්නේ..නැතුව මේක නියම ජනතා කැමැත්ත නෙමෙයිනේ බන්..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.:no:

    කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.
    ow wimal nam thanikarama ataka nataka thamai. champika nam hoda manussaya.:nerd::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජන්ද මුදලටනේහ් බන් විකිනෙන්නේ..නැතුව මේක නියම ජනතා කැමැත්ත නෙමෙයිනේ බන්..
    ලන්කාව ඇතුලෙ සල්ලිවලට වඩා ආගමික මතවාදවලට බලපෑමක් කරන්න පුලුවන්.:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow wimal nam thanikarama ataka nataka thamai. champika nam hoda manussaya.:nerd::nerd:
    විමල් සුලුවට අරගෙන හරියන්නෙ නෑ. ගියපාර චන්දෙදි කොලඹ දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප ගත්තෙ විමල්. එතනදි සල්ලි විසි කරපු දුමින්ද සිල්ව,තිලන්ග සුමතිපාල තව පාඨලි චම්පිකත් විමල්ට පැරදුන.

    මේ කපුකම හරියට කරන්න පුලුවන් ජේවීපීයට විතරයි. කොහොමත් 94 ජේවීපිය ප්‍රජාතන්ත්‍රවාදෙට ආවයින් පස්සෙ ලන්කාවෙ දේශපාලන ගමන් මග තීරනය කරන ප්‍රධාන විකල්පය වෙලා තියෙනව. :rolleyes:සරත් ෆොන්සේකගෙ සන්ධානෙ ඇරුනම.:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ ඉන්නෙ පසුගාමි මිනිත්සු. මේ අයට සර්වඡන චන්ද බලය දිරවන්නෙනැ
    :baffled::baffled::baffled:
    ඔව් ලන්කාවෙ මිනිස්සුන්ට තමන්ගෙ චන්දෙ වටිනකම තේරෙන්නෙ නැහැ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :cool:

    මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.:no:

    කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.

    පාට ලී, සින්හල බව්ද්ද අය ගැන විතරක් කතාකරන එකෙක්නෙ ඌ... :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :cool:

    පාට ලී, සින්හල බව්ද්ද අය ගැන විතරක් කතාකරන එකෙක්නෙ ඌ... :dull:
    එතනදි හකීම්වයි දෙමල සන්ධානෙයි අන්දන්න යූඇන්පීයට පුලුවන්.

    අනික පාඨලී බුද්ධිමතෙක් මිසක් අන්තවාදියෙක් නෙමෙයි. අන්‍යාගමිකයට හොඳින් ඉන්න පුලුවන් කියල විශ්වාසයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එතනදි හකීම්වයි දෙමල සන්ධානෙයි අන්දන්න යූඇන්පීයට පුලුවන්.

    අනික පාඨලී බුද්ධිමතෙක් මිසක් අන්තවාදියෙක් නෙමෙයි. අන්‍යාගමිකයට හොඳින් ඉන්න පුලුවන් කියල විශ්වාසයි.

    minissu hamadama andanna baha ban. ehema hadana anduwakata wadi ayusha naha :no::no: