oka hamadama ahena kathawakne banඊලඟ පාර වෙනසක් කරන්න ඕන![]()

මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.oka hamadama ahena kathawakne ban
lankawe minissunta ona jara godema lagagena inna. goda yanna ona kamak naha![]()

මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.
කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.
ow wimal nam thanikarama ataka nataka thamai. champika nam hoda manussaya.මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.
කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.

ලන්කාව ඇතුලෙ සල්ලිවලට වඩා ආගමික මතවාදවලට බලපෑමක් කරන්න පුලුවන්.ජන්ද මුදලටනේහ් බන් විකිනෙන්නේ..නැතුව මේක නියම ජනතා කැමැත්ත නෙමෙයිනේ බන්..

විමල් සුලුවට අරගෙන හරියන්නෙ නෑ. ගියපාර චන්දෙදි කොලඹ දිස්ත්රික්කෙන් වැඩිම මනාප ගත්තෙ විමල්. එතනදි සල්ලි විසි කරපු දුමින්ද සිල්ව,තිලන්ග සුමතිපාල තව පාඨලි චම්පිකත් විමල්ට පැරදුන.ow wimal nam thanikarama ataka nataka thamai. champika nam hoda manussaya.![]()
සරත් ෆොන්සේකගෙ සන්ධානෙ ඇරුනම.
ඔව් ලන්කාවෙ මිනිස්සුන්ට තමන්ගෙ චන්දෙ වටිනකම තේරෙන්නෙ නැහැලන්කාවෙ ඉන්නෙ පසුගාමි මිනිත්සු. මේ අයට සර්වඡන චන්ද බලය දිරවන්නෙනැ
![]()

මේ පාර එහෙම වෙන්නෙ නැහැ. පාඨලී චම්පික ආන්ඩුවෙන් ගැලවිලා ඇවිත් පොදු අපේක්ෂකත්වය භාරගන්නවනම් වෙනසක් කරන්න පුලුවන් වෙයි. ඒඇරුනම වෙන කිසි කෙනෙක්ට මහින්ද එක්ක හැරෙන්නවත් බැහැ.
කොහොමවුනත් මහින්ද මේ වෙලාවෙ සුලු පක්ෂ දෙක එලියට දාලා ජේවීපීයෙයි ෆොන්සේකගෙයි චන්ද කඩන්න හදන්නෙ.ඒකනිසා විපක්ෂෙ පක්ෂ එකතුවෙලා වැඩකලොත් මහින්දගෙ තුරුම්පුව කැපෙනව.

පාට ලී, සින්හල බව්ද්ද අය ගැන විතරක් කතාකරන එකෙක්නෙ ඌ...![]()

එතනදි හකීම්වයි දෙමල සන්ධානෙයි අන්දන්න යූඇන්පීයට පුලුවන්.
පාට ලී, සින්හල බව්ද්ද අය ගැන විතරක් කතාකරන එකෙක්නෙ ඌ...![]()
එතනදි හකීම්වයි දෙමල සන්ධානෙයි අන්දන්න යූඇන්පීයට පුලුවන්.
අනික පාඨලී බුද්ධිමතෙක් මිසක් අන්තවාදියෙක් නෙමෙයි. අන්යාගමිකයට හොඳින් ඉන්න පුලුවන් කියල විශ්වාසයි.