එකගයි!
එහෙම කිරිපල්ලෙ ඉදන් බලන්න ගියොත් මල්ලී එකෙක්වත් යවන්න බෑ.....
ඔක්කොම පරයි!![]()
එකගයි!
එහෙම කිරිපල්ලෙ ඉදන් බලන්න ගියොත් මල්ලී එකෙක්වත් යවන්න බෑ.....
ඔක්කොම පරයි!![]()
දැන් ඉන්න ලොකු පක්ෂ දෙකේ ඉන්න සියලු ම *කයන් එළවන්න ඕන........
චම්පිකල වගේ මිනිස්සු, ඩොක්ටර් හර්ෂ ද සිල්වා, ඩොක්ටර් විජයදාස රාජපක්ෂ, රියර් අද්මිරාල් සරත් වීරසේකර වගේ අතලොස්සක් විතරයි ගන්න පුළුවන් අය ඉන්නේ....



මචංලා අපි පක්ශ භේදයකින් තොරව නැවත පාර්ලිමේන්තුව පැත්තටවත් නොයැවිය යුතු අයගේ නම් ලයිස්තුවක් හදමු. උඹලාගේ හිතන අයගේ නම් හිටං මේකට එකතු කරන්න. මේ රටේ ආනාගතය තීරණය වන අවසාන අවස්තාවයි. රටගැන හිතමු! හෙට උපදින දරුවන් ගැන හිතමු !අමනයින් නෙරපමු!. උගත් බුද්ධිමත් ගුණවත් මහත්ම මහත්මීන් මැති සබයට යවමු. උඹලා කැමති පක්ශයකට චන්දය දීපල්ලා. නමුත් අමනයින්ට දෙන්න එපා.
පක්ශ භෙදයකින් තොරව මැතිසබයට නොයැවිය යුතු අය
1. මහින්ද රාජපක්ශ - අවුරුදු 10ක් කොලා මැදැයි. ජනපති වෙලා ඉඳලා ආයේ මැතිසබයට එන්න ලැජ්ජා නැද්ද
2. රවී කරුණානායක - මූල්‍ය චෝදනා එමටයි
3. බැසිල් රාජපක්ශ - දන්නෝ දනිති
4. රාජිත සේනාරත්න - නොදකින් විතරක් මූ හිතාගෙන ඉන්නේ මූ ජනාධිපති කියලා
5. නාමල් රාජපක්ශ - මහ එකා ජනපති කාලේ මුගේ උද්ධච්චකම රටම දැක්කනේ
6. ලක්ශ්මන් කිරිඇල්ල - නුවර එවුන් දන්නවනේ මු ගැන. යුද්ධ කරපු ගොනා
7. ජොන්ස්ටන් ප්‍රනාන්දු - ස්කාගාර සක්විති
8. දමින්ද සිල්වා - කුඩු දුන් පියා
9. මර්වින් සිල්වා - රූපවාහනියට පැනලා පිස්සු කෙලපුවා රටම දැක්කානේ
10.මහින්දානන්ද - අමු හොරා
11. එස්.බී. දිසානායක - වාචලකම විතරයි
12. වෙල්ගම - ලිංගික අසහනකාරයා
13. දයාසිරි - සින්දු කියන්න විතරයි දන්නේ බොරු සෝබන කාරයා
14. සජින් වාස් - නොනිස් මහත්තයට කරපු දේම මදැ
පක්ශ භේදයෙන් තොරව උඹලා යෝප්නා කරන නම් මේ ලිස්ට් එකටම එකතු කරන්න. මනාප චන්ද ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ගමු.
හොරු පන්නමු!
රට දිනවමු!
Appochchi pannuwama ridunada putheසංසුන් පොඩ්ඩා;18582744 said:anura kumara disanayaka -
moo thamayi ena ena ekata kakka peththa didee duwanne.

සංසුන් පොඩ්ඩා;18582898 said:somawansa kiyanne
somawansa dan ubalage bappochchida 








සමන්ත විද්‍යාරත්න මොනවද කරල තියන වැරදි වෑඩ? මටන් දැනගන්නත් එක්ක කියහන්කො. දන්නැති හින්දයි අහන්නෙ. Internet එකෙ මිනිහ කරපු හොද වැඩ නම් දාල තියනව.![]()