අවශ්‍යයි සිංහල වේදිකා නාට්‍ය

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    සිංහබාහු මෙන්න

    අවශ්‍යයි සිංහල වේදිකා නාට්‍ය
    ඔබ සතුව පවතීනම් මනමේ ,සිංහබාහු ,හොද වේදිකා නාට්‍ය ලබා දෙන්නේ නම් අගය කරන්නෙමු ,ලින්කු plZ

    Thank You ...!!​


    2570idy.jpg


    පිටපතේ තත්ත්වය පිළිබඳව මාගේ කණගාටුව.

    https://openload.co/f/tFDEAjrUK9E/Sinhabahu_Stage_Drama.mp4
     
    • Like
    Reactions: hacker T

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    index.jpg


    සයිමන් නවගත්තේගම ගේ සුභ සහ යස වේදිකා නාට්‍ය [Part 01]

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=20699782#post20699782
     

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    නරි බුරති වේදිකා නාට්‍ය තියනවා නම් දාන්න.. මම ආසම එක.