ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්රජාතන්ත්රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය
kainanduve mahinda hitiye nane neda?

Last edited:
ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්රජාතන්ත්රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය

Yes. Ubata dan terenawane Gota newei kiyala ehenam. Gota awot sinhalu kohomat bedenawa..
Seratama hariyanna deshapaluwek nowena ekek enna one.. U unp slfp pp or jvp nowena ekek wenna one...

Mark my word. ප්රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්රහණය කරල නොහැකියි.

උබ හිතුවද 2015 වැටුන වලේ මිනිස්සු අයේ වැටෙයි කියල? 

ස්වාධින ටෝක්ස් ඔබවෙත ගෙන එන්නේ..

උඹල 2015 දි රටේ නැති පඬි ටෝක් දීල මයිත්රී රනිල් ආණ්ඩුව ගෙනල්ල රටටම කෙලවල දැම්ම.
2020 ගැන උඹල කියන ඒව මිනිස්සු පිළිගන්න ඕන මොන පදනමකින්ද? උඹට වඩා දේශපාලන
දැනුමක් බින්තැන්නෙ කුඹුරු කොටන මිනිස්සුන්ට තියෙනව.

ස්වාධින ටෝක්ස් ඔබවෙත ගෙන එන්නේ..

ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ
2020 විතරක් නෙවෙයි බන් සාමාන්යෙන් ප්රධාන පක්ෂ දෙකෙන් ඇර වෙන එකකින් එන පොරක්ට ජනාදිපතිවරණයක් දිනන්ඩ තියන චාන්ස් එක අඩුයි.Mark my word. ප්රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්රහණය කරල නොහැකියි.
ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්රජාතන්ත්රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය

Yes. Ubata dan terenawane Gota newei kiyala ehenam. Gota awot sinhalu kohomat bedenawa..
Seratama hariyanna deshapaluwek nowena ekek enna one.. U unp slfp pp or jvp nowena ekek wenna one...

ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

2020 විතරක් නෙවෙයි බන් සාමාන්යෙන් ප්රධාන පක්ෂ දෙකෙන් ඇර වෙන එකකින් එන පොරක්ට ජනාදිපතිවරණයක් දිනන්ඩ තියන චාන්ස් එක අඩුයි.
අඩුමගානේ ලලිත් ඇතුලත්මුදලි රාජාලියා හැදුවා වගේ සීන් එකක්වත් වෙනඩ ඕන,
මිනිස්සුන්ට ගොඩක් විශවාස කෙනෙක් වෙනඩ ඕන.