අවසන් බොදු උරුමයත් විනාශයි....
ඇෆ්ගනිස්ථානයේ අවසන් බොදු උරුමයත් විනාශයි...
බෞද්ධයිනි.. වැනසීයන ලෝක බෞද්ධ උරුමය රැකගැනීම සදහා මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි.
ඇෆ්ගනිස්ථානයේ පිහිටි අවසාන බෞද්ධ උරුමය ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය දෙසැම්බර් 25 වනදායින් පසු පුපුරවා හැරීමට නියමිතයි ඒ තඹ පතලක් ඉදි කිරීම සදහායි.
මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක බෞද්ධ උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට සහ "යුනෙස්කෝ" සංවිධානයට යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සම් දෙකක් ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි. එම පෙත්සම බලාත්මක වීම සදහා තවත් අත්සන් විසිදහසකට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වී තිබේ. ඔබ තවමත් ඒ පෙත්සමට අත්සන් තැබුවේ නැද්ද? සහෘදය ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් ඒ සදහා වැය කරන්න. මිලකළ නොහැකි බුද්ධ භූමිය වැනසෙන හැටි රූපවාහිනියෙන් බලා බලා හූල්ලනවාට වඩා අද එය රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි එකම යුතුකමවත් ඉටු කරමු.
► අත්සන් කරන්නේ මෙහෙමයි.
මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න
1. http://www.change.org/petitions/pre...-site-of-mes-aynak-the-environmental-damage-3
► අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න
► ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න
► http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන පෙත්සම
2.http://www.change.org/petitions/sav...de-mess-aynak-on-the-list-of-endangered-sites
ඉක්මන් කරන්න මේ සිංහල බෞද්ධ රටෙන් අත්සන් විසිදහසක් වත් අපි අරන් දෙමු. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා බෞද්ධයෙකු වශයෙන්, ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
පුවත් මූලාශ්‍ර
► http:// 2012/10/blog-post_9392.html
මේ පිළිබද සියලු විස්තර මේ ෆේස්බුක් පිටුවෙන් ලබා ගන්න
► https://www.facebook.com/buddhasofaynak

Last edited: