අවසන් මහා තරගය අද, ඩිල්ශාන් ජයසූරිය යලි පිටියේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    පට්ට ගේමක් බං දුන්නෙ අපේ උන්, අර එකෙක් කැච් එක බෑවෙ නැත්නම් ගේම ගොඩ. කව්ද බන් ඒ, රගර් ගහන එකෙක් කියන්නෙ ඇත්තද? ඇයි එහෙම උන්වත් ගත්තෙ මේ පාර, මම ඒ සීන් එක දන්නෙ නෑ
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    පට්ට ගේමක් බං දුන්නෙ අපේ උන්, අර එකෙක් කැච් එක බෑවෙ නැත්නම් ගේම ගොඩ. කව්ද බන් ඒ, රගර් ගහන එකෙක් කියන්නෙ ඇත්තද? ඇයි එහෙම උන්වත් ගත්තෙ මේ පාර, මම ඒ සීන් එක දන්නෙ නෑ
    habai semi final ekedi west indies aun meeta wda gemak dunna bn. aunge antima mohote thmi match eka indian pattata karakune. me match eke 7 overe time out gttata passe idanma arunge pattata controll eka aran thiwne.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    habai semi final ekedi west indies aun meeta wda gemak dunna bn. aunge antima mohote thmi match eka indian pattata karakune. me match eke 7 overe time out gttata passe idanma arunge pattata controll eka aran thiwne.
    ow bn anthima over wenkm inwa ape unta 6wa ghana beri bwa danwane. over 15 idn 4parawal tikak wath eliyata demma nm final over ochra pressure wen ne. kochra dot ball gyada.
     
    • Like
    Reactions: anchor14

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    තරංගය තමයි වග කියන්න ඕනේ. ඌ තමයි බැට්ස්මන්ලගෙන් ඉන්න එකම තිස් ගන්න වල එකා. ගැහුවේ නෑ නේ ඕනෑම මැච් එකේ.. :baffled:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    fielding වලින් තමා match එක ගියේ. අතට ආව කැච් එක බැව කුසල් මෙන්ඩිස් වගේ නෙද්දකින් නැත්තන් 160ට විතර නවතිනවා උන්. කොහොමත් ගේමක් දුන්න අන්තිම ball 3 වෙනකන්ම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    yako seni thread tika yata Gahanna erozan dapu thread ekak kiyala ubalata hithune nedda

    Hama thanama kakki danna epa LTTE kotiyo....tho nam maha kunu kakki bettak....winayak kiyala ekak thiya ganinko nandikadal kotiyo....mokekda manda mu nam
     
    • Like
    Reactions: HKavinda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    පතන් ල කෙන්යා වට ෆේල් උනත් ලංකාවට ෆෝරම් වෙලා මාරු විකල්ලෙන් ගහනවා මහා සාපයක් ඕකුන් නම්

    යුවරාජ් කියන්නේ මහා එපා කරපු එකෙක් බලපන් චින්තක බිම වැටුණු වෙලේ මොකක් ද කියල ගියේ

    මහරුෆ් ටත් බෝල් දාද්දි එක එක ඒවා කියෙව්වා

    ඉන්දියන් එවුන් නම් නමට ලෙජන්ඩ්ස් හිටපු ගමන් උන්ගේ පරණ බලු තත්වෙට පත්වෙනවා කොච්චර වයසට ගියත්

    අපේ 20/20 මැච් 5ක් ම එක දිගටම දිනපු එකම මදිද බන් මට නම් ඒ හොඳටම ඇති

    අනික උන්ගේ ගැහුවේ ෆුල් ටීම් එකක් අපේ ගැහුවේ බොහොම අමාරුවෙන් කට්ටිය එකතු කරගෙන
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    අනික උන්ගේ ගැහුවේ ෆුල් ටීම් එකක් අපේ ගැහුවේ බොහොම අමාරුවෙන් කට්ටිය එකතු කරගෙන
     
    • Like
    Reactions: HKavinda

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    726
    113
    38
    සුවසිලන්තය
    fielding වලින් තමා match එක ගියේ. අතට ආව කැච් එක බැව කුසල් මෙන්ඩිස් වගේ නෙද්දකින් නැත්තන් 160ට විතර නවතිනවා උන්. කොහොමත් ගේමක් දුන්න අන්තිම ball 3 වෙනකන්ම
    thoo kiyana widihata mee minissunta ckt gahanna baa oya gahapu tika madiida sports nathuwa wena mookk hari balapan
     
    • Like
    Reactions: Gwynbleidd