ස්කෝලෙන් අවුට් වෙද්දිනන් දුකක් දැනුනෙම නැහැ. ඒත් බංඩාර සර්ගෙ සක්යා ක්ලාස් එකේ අන්තිම දවසෙනන් පට්ටටම දුක දැනුන බන්.. ඇඩෙන්නම වගේ.. අවුරුදු දෙකටම හිනාවක් මූනෙ තිබ්බෙ නැති බංඩාර සර් එදා අපි වෙනුවෙන් හිනාවෙලා දුකෙන් වගේ අර පට්ට දුක සිංදුවක් කියල අපිට ආශිර්වාද කරපු වෙලේ පට්ටම දුකයි බන්..

sira bn

මොකක්ද අවුරුද්ද?