අවසන් මොහොතෙදි

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
අවසන් මොහොතෙදි

අවසන් මොහොතෙදි
අවසන් පැය තුල
කොතරම් ලතැවුල් දැනුනාදෝ
අපිට පුරුදු මේ පන්ති කාමරේ
කෙතරම් සෙනෙහස තිබුනාදෝ....!

2n0ixy9.jpg
 
  • Like
Reactions: Nu1Dnk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්කෝලෙන් අවුට් වෙද්දිනන් දුකක් දැනුනෙම නැහැ. ඒත් බංඩාර සර්ගෙ සක්‍යා ක්ලාස් එකේ අන්තිම දවසෙනන් පට්ටටම දුක දැනුන බන්.. ඇඩෙන්නම වගේ.. අවුරුදු දෙකටම හිනාවක් මූනෙ තිබ්බෙ නැති බංඩාර සර් එදා අපි වෙනුවෙන් හිනාවෙලා දුකෙන් වගේ අර පට්ට දුක සිංදුවක් කියල අපිට ආශිර්වාද කරපු වෙලේ පට්ටම දුකයි බන්..
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    ස්කෝලෙන් අවුට් වෙද්දිනන් දුකක් දැනුනෙම නැහැ. ඒත් බංඩාර සර්ගෙ සක්‍යා ක්ලාස් එකේ අන්තිම දවසෙනන් පට්ටටම දුක දැනුන බන්.. ඇඩෙන්නම වගේ.. අවුරුදු දෙකටම හිනාවක් මූනෙ තිබ්බෙ නැති බංඩාර සර් එදා අපි වෙනුවෙන් හිනාවෙලා දුකෙන් වගේ අර පට්ට දුක සිංදුවක් කියල අපිට ආශිර්වාද කරපු වෙලේ පට්ටම දුකයි බන්..

    :(:(:(:(:(:(
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ස්කෝලෙන් අවුට් වෙද්දිනන් දුකක් දැනුනෙම නැහැ. ඒත් බංඩාර සර්ගෙ සක්‍යා ක්ලාස් එකේ අන්තිම දවසෙනන් පට්ටටම දුක දැනුන බන්.. ඇඩෙන්නම වගේ.. අවුරුදු දෙකටම හිනාවක් මූනෙ තිබ්බෙ නැති බංඩාර සර් එදා අපි වෙනුවෙන් හිනාවෙලා දුකෙන් වගේ අර පට්ට දුක සිංදුවක් කියල අපිට ආශිර්වාද කරපු වෙලේ පට්ටම දුකයි බන්..

    sira bn
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    iskole ivarawenakota nan dukak awe ne etchara,but sakya eka dala yaddi patta dukak awa,and after uni eke convocation party eka end wunata passe.dan matak wenakota hinayak wage