අවසන් රජුගේ අවසානය

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama thread ekak dakka oya kakulen gahapu kenage danata inna param parawatath ae gahapu kakule kushta awilla marenawa kiyala.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය වැඩවලට සම්බන්ධ තම්බි මුදියන්සේ කියන්නේ JR ගෙ මුත්තා
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එක්නැලිගොඩ විතරක් නෙවෙයි හොඳට හොයල බලන්න , ඔතන මුළු ඉතිහාස කතාවටම සම්භන්ද වෙච්ච ගොඩදෙනෙක් ගේ ඊළඟ පරම්පරා වල කට්ටිය තමා වික්කාම සිහ , ඇනිබල් , ect.:yes::yes:

    Girivesipura Film eke anthimata oya kathaven thamay ivara venne.