
machan me mokada wela thiyenne ?



අනේ මචන් මේක මටත් උනා (සීරාවට)චැට් එකට සෙට් වෙච්ච
නෙට් එකේ දුටු කෙල්ල
හදවතේ පදිංචිව
රිද්දෙව්ව හද පොජ්ජ
පණ වගේ මට දැනුන
රියල් ලව් එක වෙච්ච
උඹම මට දුන් ගින්න
නිවාගනු බැරිම තැන
නෙට් එකෙන් සමු ගනිමි
නොඑන්නට කිසි දාක..
එළකිරියෙන් සමුගැනීම විසදුමක් නොවනු ඇත. ඔහොම දෙයක් මේ ලෝකෙ සිද්ද වෙච්ච පළමු පුද්ගලයා උඹ නෙමෙයි. අනන්තවත් ඇති. ඒ වගේම ඉන්නව. ඕවා ගැන වැඩිය හිතන්න එපා.![]()
මෙහෙමයි ආදරේ කරන අයට මෙහෙම දේවල් වෙනවා
එහෙත් ඉතින් දයිර්යෙන් වැඩ කරන්න ඔනේ
හැම වෙලාවෙම සියසින් දැකපු කෙනෙක්ට ආදරය කරන්න කියන්නේ ඔක තමයි
සරලව කිව්වොත් තමන්ට ආදරය කරයි කියල හිතන
එහෙම නැත්නම් ආදරයට ආදරේ කරන්න පුලුවන්
කෙනෙක්ට ආදරය කරන්න
මේ නිර්මාණය ඇත්තටම දුක්බර නිර්මාණයක් කියන්න ඔනේ
හදවතින් නැගෙන් ප්‍රේමයේ දුක කවි සිතුවිලි වලින් දෝරෙ ගලනවා
කියලයි මම හිතන්නෙ



..මොකද....ඕන දුකක් තුනී වෙන්න තියෙන එකම ප්රතිකර්මය තමයි කවිය.....!!ඒක නිසා කවි ලියන එක නවත්වනව එහෙම බලාගෙනයි..

